උපාධි චෝදනාවට නාමල්ගේ උත්තර කෝ?
තමන්ගේ නීති උපාධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් 21 වන දින නුගේගොඩ රැලියේදී පිළිතුරු ලබා දෙන බවට නාමල් රාජපක්ෂ විසින් පසුගියදා ප්‍රකාශ කරනු ලැබීය.කෙසේ වෙදත් එදින ඒ පිළිබඳව කිසිදු කතාබහක් නොවූ අතර චාමර සම්පත් මන්ත්‍රීවරයා පමණක් නාමල්ගේ උපාධිය සම්බන්ධයෙන් වේදිකාවේදී කතා කරනු දැකිය හැකි විය. තම නීති උපාධිය සම්බන්ධයෙන් එල්ල වන … Continue reading උපාධි චෝදනාවට නාමල්ගේ උත්තර කෝ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed