බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට තුනෙන් දෙකක ජයක්
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් Bangladesh Nationalist Party (BNP) පක්ෂය පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පක්ෂ නායකත්වයට සම්බන්ධව සිටින තාරික් රහ්මාන් (Tarique Rahman) බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව සඳහන් වේ. 2024 වසරේ දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව පැවැත්වූ පළමු මහ මැතිවරණය මෙය වේ. නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත්කර … Continue reading බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට තුනෙන් දෙකක ජයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed