මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි! පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් කෙරේ!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙතැන් සිට මෙය “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” ලෙස හඳුන්වන අතර 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මෙමගින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබේ. මෙම පනත ක්‍රියාත්මක වන දිනයේ සිට, දැනට විශ්‍රාම වැටුප් ලබන හෝ … Continue reading මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි! පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් කෙරේ!