නාමල්ගේ නීති විද්‍යාල ලිපිගොනුවේ උපාධි සහතිකයක් නැහැ, ඇතුළත් වීමේ නීති උල්ලංඝනය කරලා

නාමල් රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් වලට අදාලම උපාධි සහතිකය පිළිබඳවත්,ඔහුගේ නීති උපාධිය පිළිබඳවත් ආන්දෝලනාත්මක හෙලිදරව්වක් the examinerවෙබ් අඩවියේ පලකොට තිබේ.මෙහි සියලු කරුණු පිළිබඳව අයිතිය සහ වගකීම එම වෙබ්අඩවිය සතුවන අතර ජනතාවගේ තොරකුරු දැනගැනීමේ අයිතිය සහතික කරමින් අප මේ අණාවරණය පලකරමු. නාමල් රාජපක්ෂ නීති විභාග සඳහා පෞද්ගලික පන්ති කාමරයක පෙනී සිටි බව කියනු ලැබේ. නමුත් නිර්මලා … Continue reading නාමල්ගේ නීති විද්‍යාල ලිපිගොනුවේ උපාධි සහතිකයක් නැහැ, ඇතුළත් වීමේ නීති උල්ලංඝනය කරලා