මක්කමට යන්න බැරි අයෙක් ජෙද්දා කොන්සල්කමට!

ඇමතිව නොමග යැව්වේ කවුද? ඉතිහාසයේ ප්‍රථම වතාවට ජෙඩාහි කොන්සල් ජනරාල් ධුරයට මුස්ලිම් නොවන අයෙකු පත් කිරීමට අමාත්‍ය විජිත හේරත් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව, අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ටී.ඩී.පී. සේනානායකව ජෙඩා කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කර ඇත. විදේශ රැකියා සහ ආගමන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් … Continue reading මක්කමට යන්න බැරි අයෙක් ජෙද්දා කොන්සල්කමට!