ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගය ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන ලෙස ඉල්ලා ඇති අතර, එම තරගය සම්බන්ධයෙන් පාකිස්තානයේ අවසන් තීරණය සාකච්ඡා කිරීමෙන් පසුව දැනුම් දෙන බව ද පාකිස්තාන රාජ්‍ය මාධ්‍ය පවසයි. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉහළ පෙළේ විස්සයි20 ලෝක කුසලාන තරගය ශ්‍රී ලංකාවේදී … Continue reading ජනපති අනුරගෙන් සුපිරි රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්. සාමය වෙනුවෙන් ක්‍රීඩා කරමු.අනුරගේ ඉල්ලීමට පාකිස්ථානයෙන් සුබ පණිවිඩයක්.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed