අනුරගෙන් ක්ෂණික ප්‍රතිචාර. පාකිස්ථාන අගමැතිට ස්තූති කරයි. 96 සිදුවීමක් නැවත සිහිපත් කරයි.

ඉන්දියාව සමග කොළඹදී තරඟ කිරීමට පාකිස්තානය තීරණය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්ථාන අගමැතිවරයාට සිය ස්තූතිය පලකර තිබේ. X පණිවිඩයක් තබමින් සිය ස්තූතිය පලකරන ජනාධිපතිවරයා. කොළඹදී පැවැත්වෙන T20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදි සිදුවීම ගැන සතුටුවන බව පවසයි.1996 ලෝක කුසලාන තරගාවලියේදී ආරක්ෂක හේතුමත ඇතැම් … Continue reading අනුරගෙන් ක්ෂණික ප්‍රතිචාර. පාකිස්ථාන අගමැතිට ස්තූති කරයි. 96 සිදුවීමක් නැවත සිහිපත් කරයි.