අච්චාරු සන්ධාන බෑ කියා සමගි සාකච්ඡා කොට උඩ!
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකමුතුවක් සඳහා වන සාකච්ඡා අසාර්ථක වෙමින් පවතින බව අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තා වෙනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ පමණක් එකතුවීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතිි අතර පොහොට්ටුව ඇතුළු වෙනත් පාර්ශ්ව සමඟ එකතුවීමක් පිළිබඳව සමගි ජන බලවේගයේ අභ්‍යන්තරය තුළ බරපතළ ප්‍රතිවිරෝධතාවයක් ඇති වී තිබෙන බවයි වාර්තා … Continue reading අච්චාරු සන්ධාන බෑ කියා සමගි සාකච්ඡා කොට උඩ!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed