බටහිර මුහුදේ දී මද්ර්ව්ය ප්රවාහනය කළ බවට සැකපිට බහුදින ධීවර යාත්රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සැකපිට නාවික හමුදාව විසින් දිය බාරයට ගෙන තිබෙනවා.
දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්රාව භාරයට ගෙන ඇති අතර මේ වනවිට අදාළ සැකසහිත ධීවර යාත්රාව සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගොඩබිමට රැගෙන එමින් පවතින බවද වාර්තා වෙයි.