Featured

5.1 4
Featured
පොත් රඳවා ගැනීම ගැන රේගු ලොක්කා කියන කතාව මෙන්න

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලැබූ කෘති කිහිපයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ. ආනයනය කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන්

vxp6mahay2
Featured
අන්ධකාරය මැද එල්ලී තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුව

වර්ෂ 2026 අප්‍රේල් මස මුල් සතිය මානව ඉති­හා­සයේ රන් අකු­රින් ලියැ­වුණු සති­යක් ලෙස අනා­ගත පර­පුර විසින් හඳු­න්වනු ලැබීම දැන් කිසි­සේත්ම නතර කළ නොහැකි වනු ඇත.

image 5e9ad9832b
Featured
‘මම අකමැති ජේආර්’: දේශපාලනයේ සංකීර්ණතා හෙලිකරන කෘතිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් විසින් පවත්වන ලද ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ දේශනය පාදක කරගත් “මා අකමතිව සිටි ජේ.ආර්” (මම අකමැති ජේ.ආර්.) පොතේ නිල එළිදැක්වීම

3.2 2 585x681
Featured
ලෝකාන්තයට වැටුණු වෛද්‍ය සිසුවිය බේරාගත් මෙහෙයුම

විනෝද චාරිකාවක පැමිණි වෛද්‍ය සිසුවියක හෝර්ටන් තැන්න, ලෝකාන්තයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අඩි 80ක පමණ ප්‍රපාතයකට වැටී සිටියදී නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වීමේ විස්මය දනවන

493285075 2873890376116411 6885706597900622876 n
Featured
පලිගැනීම වෙනුවට පිළිගැනීම පෙන්වූ අමුතු නායකයා.

එය චිත්‍රපට කතාවක් වැනි කෘතිය කි. ආරම්භ වන්නේ ගැටුමකි නි. ගැටුම අතිශය දරුණුය. කොටින්ම එය එසේමෙසේ ගැටුමක් නොවේ. තම පක්ෂයේ නායකයා පක්ෂයෙන් නෙරපා හැරීමේ යෝජනාව

1 1
Featured
පුරා­විදු උරු­මයේ නිවී ගිය මිණි පහන

ශ්‍රී ලංකාවේ ප්‍රකට පුරා­වි­ද්‍යා­ඥ­යකු මෙන්ම හිටපු පුරා­විද්‍යා කොම­සා­රි­ස්ව­ර­ය­කුද වූ විද්‍යා­ජෝති ආචාර්ය රාජා ද සිල්වා පසු­ගිය පෙබ­ර­වාරි 23 දා දැයෙන් සමු ගත්තේය. මිය යන විට ඔහුගේ

suresh salley 750x375
Featured
සලේ වැඩ කළේ කාටද?

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි, විශ්‍රා­මික මේජර් ජන­රාල් සුරේෂ් සලේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. ඒ, පාස්කු ඉරු­දින ත්‍රස්ත­වාදි ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කරනු ලබන

oil tanker floating in the sea 2021 12 09 11 04 14 utc scaled
Featured
ලොකු නැව්වලින් හොරෙන් හලන තෙල් ලංකාවේ මුහුදු සීමාව වනසන හැටි

බොර තෙල් ලෝක දේශපාලනයේ බලවත් සත් තීරණාත්මක සාධක අතරින් එකක් බවට පත් වූයේ වසර බොහෝ ගණනකට පෙර සිටමය. කාර්මිකකරණ විප්ලවයක් පටන්ගත් මොහොතේ සිටම ඒ කෙරෙහි

image1170x530cropped
Featured
ලිංගික අධ්‍යාපනයෙන් සංස්කෘතිය වැනසෙනව ද?

රාජාං­ගණේ පිය­දස්සි හිමි වෙනස් වන ලෝක­යට ගැළ­පෙන පුළුල් අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යක අව­ශ්‍ය­තාව පැන­නැඟී ඇති බව අප කවු­රුත් පිළි­ගන්නා සත්‍යයකි. එහෙත් එය කෙසේ කළ යුතුද යන්න විවා­දා­පන්න