දුන්න හයියට අනුරගෙන් ට්‍රම්ප් ට තුති

Anura thanks Trump for the strength he gave

අත්‍යවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකාව සමඟ අත්වල බැඳගැනීම පිළිබඳව ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ට ස්තූතිය පුද කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් C130 යානා යෙදවීම සහ ඩොලර් මිලියන 2ක ආධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා.