ඉන්දියානු සාගරයේ ඇති වූ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ් අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂිත බව සඳහන් වෙයි.ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් ඇතිවිය.
