ආගමික පොලිසියට කලබල වෙන්න හේතුවක් නෑ-පංචමී

146470237 2586836998283942 6101510594720174992 n

පංචමී හේවාවිසෙන්ති ගේ ‘ඇවැත්’කෙටිකතා සංග්‍රහය මීට වසර කිහිපයකට පෙර එළි දක්වනු ලැබුවා. මේ ඇය සමග කළ සංවාදයයි. ‘මම කියවන්න ඇබ්බැහි වුණා. රෑ දවල් කියෙව්වා.ඒ ඇබ්බැහිය මම ලියන්නියක් කළා.‘

මේ සංවාදය මීට වසර කිහිපයකට පෙර සිදු කළ එකකි.

avath panchami hewavisenthi books by kuveni kbooks 500x500