Featured ඇසට කඳුලු එන කතාවක්! මේ රට කාබන් ඩයොක්සයිඩ් වලට උදාසීන රටක් පමණක්ම නොවේ, මෙය කාබන් ඩයොක්සයිඩ් උත්පාදනය ඍනාත්මක රටකි” යන මැයෙන් ,භූතාන් අග්‍රාමාතවරයා විසින් 2016 පෙබරවාරි, TED 2016, සම්මෙලනයේදී සිදුකල 2025-12-13
Featured පූර්ව ආපදා කළමනාකරණයක් තිබුණා නම්? මෑතකදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව විසින් රටේ දිස්ත්‍රික්ක 25 පුරාම ඇති කළ මහ විනාශය අතිශය කම්පාවට පත්වන කරුණකි. මිනිස් ජීවිත සිය ගණනක් අහිමිවීම, 2025-12-13
Featured දින 10යි. විස්මිත මෙහෙයුම මෙන්න දිට්වා ඇවිත් ගියේය. එහෙත් එය ඇති කළ විනාශය නම් සුළුපටු නොවේ. විශේෂයෙන්ම මෙරට මාර්ග පද්ධතියට සිදු කළ අලාභය නිසා වසර ගණනාවක් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් 2025-12-13
Featured මගේ රටේ ජනතාවට අසාමාන්‍ය ලෙස ඔරොත්තු දෙන්න පුලුවන් ජනාධිපති අනුර කුමාර දිසානායක නිවුස්වීක් සමග කළ සංවාදය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ඉහළපෙළේ ද්විපාර්ශ්වික රැස්වීම් ශාලාවේදී නිව්ස්වීක් සමඟ අවංක සංවාදයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, දැනටමත් 2025-12-09
Featured විසාලා මහනුවර විනාශයේ විලාසය සිය ගණනක් වටිනා ජීවිත රටට අහිමි කරමින් ‘දිට්වා’ රටින් පිටවී ගියේ පසුගිය 29 වැනිදාය. දිට්වා පිටවී යද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල සංඛ්‍යාලේඛනවලට එහා ගිය දැවැන්ත 2025-12-07
Featured ජලාශ හිස් කරලා ගංවතුර පාලනය කරන්න පුලුවන් ද? කාලගුණ අනාවැකිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශවල ජලය කල්තබා ඉවත් කළේ නම් මෙතරම් විශාල ගංවතුර තර්ජනයක් ඇති නොවන බව පසුගිය දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී කබීර් හසීම් 2025-12-06
Featured වියරු ජල රකුසාට බිලිවූ නාවික නිලධාරියෝ දිට්වා සුළි කුණාටුව මෙරටට කඩාවැදුණු ඉකුත් 27 දා සිටම ගංවතුරෙන් ජීවිත බේරාගැනීම, නායයෑම්වලින් කොටු වූ පිරිස් ගලවාගැනීම ආදි බොහෝ මානුෂීය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික 2025-12-06
Featured ඔවුන්ට ඉන්න බව දැනෙන්න දෙන්න! මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනකු දැඩි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටිති. එයින් එදිනෙදා ජීවිතයට සිදු වූ බලපෑම ද සුළුපටු 2025-12-05
Featured ව්‍යසනයෙන් පස්සේ ව්‍යසනය මේ වනවිට අපේ රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු පෙනෙන්නට තියෙනවා. ඒ අනුව, තව කිහිප දිනකින් වතුර බැහැල ගිහින් ගංවතුර තත්ත්වයත් පහව 2025-12-02
Featured ගමේ මිනිස්සු බේරගන්න ගිය ගුවන් නියමුවාට ගමෙන් වෙච්ච දේ! ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වසර 20කටත් වඩා සේවා කාලයක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි. ඔහු වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට ගුවන් යානය පදවාගෙන ගියේ 2025-12-02