Featured

image eedbbe09a3
Featured
වම් අතට ඇපට තියා සැපට ණය දී ලෙලෙම කෙලවාගත් NSB

රටක ප්‍රධාන වශයෙන්ම ආර්ථික ශක්තියක් ඇති කරලීමෙහිලා එරට රාජ්‍ය බැංකු පද්ධතියක් වේ නම් එයට පැවරී ඇති වගකීම හා වගවීම අතිමහත්ය. ජනතාවගේ විශ්වාසය මෙන්ම රජයේ විශ්වසනීයත්වය

pid 2 768x470
Featured
වසර විස්සක් මහජන මුදල් කාබාසිනියා කළ බහිරවයෝ

දැන් නඩු දැමිය යුත්තේ, 78න් පස්සේ පරි­ස­ර­යට හානි කළ පුද්ග­ල­යන්ට වගේම අවු­රුදු විස්සක් පුරා­වට මහ­ජන මුදල් අපතේ යව­මින් ඩොප්ලර් රේඩාර් පද්ධ­තිය ස්ථාපිත නොකළ අයට නෙවෙයි

porthcawl storm 2
Featured
කුණාටු 41 ක බිහිසුණු කතාව

ග්‍රීක දේව සාහිත්‍යයට අනුව මුහුදට හා කුණාටුවලට අධිපති දෙවියා වන්නේ පොසෙයිඩොන් ය. 2025 වසර පොසෙයිඩොන් තදින්ම කෝප වී ඇති අවුරුද්දක් ලෙස සැලකීමට පුළුවන. ඒ ලොව

tshering tobgay
Featured
ඇසට කඳුලු එන කතාවක්!

මේ රට කාබන් ඩයොක්සයිඩ් වලට උදාසීන රටක් පමණක්ම නොවේ, මෙය කාබන් ඩයොක්සයිඩ් උත්පාදනය ඍනාත්මක රටකි” යන මැයෙන් ,භූතාන් අග්‍රාමාතවරයා විසින් 2016 පෙබරවාරි, TED 2016, සම්මෙලනයේදී සිදුකල

indonesia floodedstreet001
Featured
පූර්ව ආපදා කළමනාකරණයක් තිබුණා නම්?

මෑතකදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු ‘දිට්වා’ සුළි කුණාටුව විසින් රටේ දිස්ත්‍රික්ක 25 පුරාම ඇති කළ මහ විනාශය අතිශය කම්පාවට පත්වන කරුණකි. මිනිස් ජීවිත සිය ගණනක් අහිමිවීම,

4.6
Featured
දින 10යි. විස්මිත මෙහෙයුම මෙන්න

දිට්වා ඇවිත් ගියේය. එහෙත් එය ඇති කළ විනාශය නම් සුළුපටු නොවේ. විශේෂයෙන්ම මෙරට මාර්ග පද්ධතියට සිදු කළ අලාභය නිසා වසර ගණනාවක් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක්

12.08.25 sri lanka
Featured
මගේ රටේ ජනතාවට අසාමාන්‍ය ලෙස ඔරොත්තු දෙන්න පුලුවන්

ජනාධිපති අනුර කුමාර දිසානායක නිවුස්වීක් සමග කළ සංවාදය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ඉහළපෙළේ ද්විපාර්ශ්වික රැස්වීම් ශාලාවේදී නිව්ස්වීක් සමඟ අවංක සංවාදයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, දැනටමත්

people use boats to move on a flooded street as others stand around, following heavy rainfall in malwana
Featured
විසාලා මහනුවර විනාශයේ විලාසය

සිය ගණනක් වටිනා ජීවිත රටට අහිමි කරමින් ‘දිට්වා’ රටින් පිටවී ගියේ පසුගිය 29 වැනිදාය. දිට්වා පිටවී යද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල සංඛ්‍යාලේඛනවලට එහා ගිය දැවැන්ත

victoria dam1
Featured
ජලාශ හිස් කරලා ගංවතුර පාලනය කරන්න පුලුවන් ද?

කාල­ගුණ අනා­වැ­කිය අනුව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව ජලා­ශ­වල ජලය කල්තබා ඉවත් කළේ නම් මෙත­රම් විශාල ගංව­තුර තර්ජ­­න­යක් ඇති නොවන බව පසු­ගිය දා පාර්ලි­මේ­න්තු­වේදී විපක්ෂ මන්ත්‍රී කබීර් හසීම්

1 9
Featured
වියරු ජල රකුසාට බිලිවූ නාවික නිලධාරියෝ

දිට්වා සුළි කුණා­ටුව මෙර­ටට කඩා­වැ­දුණු ඉකුත් 27 දා සිටම ගංව­තු­රෙන් ජීවිත බේරා­ගැ­නීම, නාය­යෑ­ම්ව­ලින් කොටු වූ පිරිස් ගල­වා­ගැ­නීම ආදි බොහෝ මානු­ෂීය කට­යුතු වෙනු­වෙන් ශ්‍රී ලංකා නාවික