News ෂා රජුගේ පුතා ප්‍රීතියෙන් පිනා යයි ඉරානයේ අවසන් ෂා (රජු) ගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි, අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිගෙන තිබේ. “අපේ කාලයේ ලේ පිපාසිත සහක් [ඉරාන මිථ්‍යා 2026-03-01
News නායකයා දිවි පිදුවා-ඉරානය නිවේදනය කරයි. “පෙබරවාරි 28 වන සෙනසුරාදා උදෑසන ඇමරිකාව සහ සියොන්වාදී පාලනය විසින් දියත් කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයෙන් ඉස්ලාමීය විප්ලවයේ නායක අති උතුම් අයතුල්ලා ඉමාම් සයීඩ් අලි කමෙයිනි 2026-03-01
News අමරිකන් ප්‍රහාරවලින් කමේනි මරුට(සියලු විස්තර මෙන්න) ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සෙනසුරාදා උදෑසන ඔහුගේ කාර්යාලයේදී ඇමරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි . ජනාධිපති ට්‍රම්ප්, කමේනි “ඉතිහාසයේ වඩාත්ම 2026-03-01
News මාර්තු අට කාන්තාවන් 40000ක් කොළඹට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති මාර්තු 08 වැනිදා කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන දැවැන්ත රැස්වීම් දෙකක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ජාතික ජන බලවේගයත්, සමගි 2026-02-28
News අල්ලස් කොමිසම 2025දී දේශපාලනඥයන් 15ක් අත්අඩංගුවට අරන් පැමිණිලි 569ක් විමර්ශනය කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් 2025 වසර තුළ සිදු කරන ලද වැටලීම්වලින් සහ පැමිණිලි විමර්ශන මඟින් දේශපාලනඥයන්, රාජ්‍ය 2026-02-28
News නීතිය කාටත් පොදුයි- ඒ නිසා වැරදි ආකල්ප දෙන්න එපා-කතෝලික සභාව කියයි “දැනට සිදුව ඇති අත්අඩංගුවට ගැනීම පිළිබඳව විවිධ අර්ථකථන දී, සමාජය තුළ වැරදි ආකල්ප සහ වැරදි අදහස් ගොඩනගන්නා ඕනෑම උත්සහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන,” බව අගරදගුරු 2026-02-26
News සලේ නිසා ගම්මන්පිල සසල වේ. වහාම රනිල්ව හමුවේ. විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ. විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා 2026-02-25
News සලේ ගැන එදා ෆොනී කීව කතාව පාස්කු ප්‍රහාර සඳහා “ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන්” රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට 2026-02-25
News ගම්මන්පිල රනිල් සමඟ සාකච්ඡාවකට ගිහින් විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට, පක්ෂ නායකයන් අතර එකමුතුවක් සදහා වන සාකච්චච්චාවක් අද කොළඹ, මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදි පැවැත්වුණා.ඒ හිටපු ජනාධිපති, එක්සත් 2026-02-25
News සලේ සැලේ – නොදත් තොරතුරු රැසක් එලියට 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන නව විමර්ශනවලට අදාළව, ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මෙන්ම හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික 2026-02-25