News අකුරේගොඩ දෙවැනි වෙඩික්කරුත් දැලේ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු උූව පළාතේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී ඊයේ(24) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි 2026-02-25
News ඇමරිකන් සෙනෙට් එකේදී ලංකාව ගැන ලොකු කතාවක්! පසුගිය සතියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමක් පැවැති අතර,එහිදී දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් පෝල් කපූර් ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි 2026-02-24
News මුහුද පේන මානෙක නැතිව සජබ අමුඩ ගසයි සමගි ජනබලවේගයේ මීලග ජනාධිපති අපේක්ෂකයාත් සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂය පවසයි.පසුගියදා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වී ඇති අතර එහිදී මන්ත්‍රී හර්ෂ 2026-02-24
News W15 වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු කොටුවෙයි – දේශබන්දුගේ මෙහෙයුමේ සුලමුල හෙළිවෙයි 2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම W15 හෝටලය අසල සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත 2026-02-24
News mexico මෙහෙයුම සහ El Mencho ඝාතනය මෙක්සිකෝවේ වඩාත්ම බලගතු අපරාධ කල්ලියක් වන ජලිස්කෝ නිව් ජෙනරේෂන් කාටලය වන CJNG කල්ලිය මෙහෙයවූ එල් මෙන්චෝ (El Mencho) ඇමරිකා එක්සත් ජනපදය සහභාගී වූ විශේෂ මෙහෙයුමකදී 2026-02-24
News ඉන්දියාව දෙස දැන් අපි බලන විදිහ වෙනස්- ටිල්වින් හිංදු පුවත්පතට කියයි ඉන්දියාව සම්බන්ධයෙන් තිබුණ පැරණි මතය වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බව ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. පහුගියදා ඉන්දියාවේ සංචාරයක් නිමවා පැමිණ එරට ප්‍රමුඛතම පුවත්පතක් 2026-02-24
News ගල් අඟුරු බාලයි. හැබැයි වංචාවක් වෙලා නෑ – ඇමති ලාල් බාල තත්ත්වයේ ගල් අඟුරු පිළිබඳ චෝදනා පිළිගන්නා අතරම, කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත පැවසුවේ ගල් අඟුරු සැපයුම් ටෙන්ඩරය පිටුපස කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නොමැති බවයි. 2026-02-24
News අකුරෙගොඩ ඝාතන නඩයම හැංසාඩ්ගත වෙයි අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳගේ ඝාතන මෙහෙයවා ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ටුටූ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන තරිඳු 2026-02-23
News පෙන්ෂන් ගිය මන්ත්‍රීලාගේ සැනසිල්ල නැතිවෙලා- මෛත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් හිටපු මන්ත්‍රිවරු පිරිසක් අසරණ වී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය. රෝගවලට ඖෂධ ලබාගැනීමට නොහැකිව මෙම මන්ත්‍රි පිරිස දුෂ්කරතාවලට මුහුණ දී 2026-02-23
News ප්‍රභාව රහසේම ඉන්දියාවට පැන්නූ පූරිට මරාලයක් ඇමෙරිකානු ප්‍රකෝටිපති ජෙෆ්රි එප්ස්ටයින්ගේ ආන්දෝලනාත්මක ලිපිගොනු හෙළිදරව් වීමත් සමග ලොව ප්‍රබලතම රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් සහ බුද්ධිමතුන්ගේ නම් රැසක් මේ හරහා කරළියට පැමිණ ඇති අතර, ඉන්දීය 2026-02-22