News අකුරේගොඩ ඝාතකයින් ඇල්ලු සුපිරි මෙහෙයුම. ඉකුත් 13 වැනිදා පස්වරුවේ තලංගම පොලිස් වසමේ, අකුරේගොඩ-පොතුඅරාව මාර්ගයේ සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටදී නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිය වන වෙල්ලාලආරච්චිගේ නිසංසලා (42) සංවිධානාත්මක 2026-02-22
News විනාශ කරන මත්ද්‍රව්‍ය ගැන වාර්තාවක් ඉල්ලයි කරන මත්ද්‍රව්‍ය ගැන වාර්තාවක් ඉල්ලයි අධිකරණ නියෝග මත විනාශ කරනු ලබන මත්ද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ වාර්තා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න 2026-02-22
News සැකකරුවෝ පහලොස්දාස් හයසීයක් හිරේ යන්න වූ අලකලංචිය මෙන්න රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පැවතීම තීරණාත්මක වාර්තා සැකසීමේ ප්‍රමාදයන්ට හේතුවී ඇති බවත්, එම ප්‍රමාදයන් නිසා මේ වසරේ ජනවාරි 31 වනවිට සැකකරුවන් 15674ට බන්ධනාගාරගත වීමට 2026-02-21
News අමාත්‍යාංශ දොළහක් ලොකු වැඩ 38ක තම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සහනාධාර හෝ ප්‍රතිලාභ හෝ අපේක්ෂා කරන ජනතාව වෙනුවෙන් අමාත්‍යාංශ 12ක් මඟින් විවිධ සුභසාධන වැඩසටහන් 38ක් ක්‍රියාත්මක කරමින් සිටී. අන්ත 2026-02-21
News ඉරිඟු කර්මාන්තයටත් ඩිජිටල් මුහුණුවරක් මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය සහ සැපයුම නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා නිර් මාණය කරන ලද “Maize Stock” මාර් ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුමක් (Web App) කෘෂිකර් 2026-02-20
News බ්‍රසීලයේ නිල සංචාරයකට සිල්වාගෙන් දිසානායකට ඇරයුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා අතර ඊයේ (19) දින නවදිල්ලි නුවර 2026-02-20
News බාල බෙහෙත් සිද්ධියේ කරුණු රැසක් හෙලිවෙයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ආනයනය කළ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් (Human Immunoglobulim & Rituximab) යන ඖෂධ දෙක ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ 2026-02-20
News පළාත් සභා මැතිවරණයකට ආණ්ඩුවෙන් කොළ එළියක් මෙරට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පත් 2026-02-20
News වැටුප් සහ කිසිම දීමනාවක් නොගන්නා එකම මන්ත්‍රී මෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ වන විට රුපියල් 54,285ක මූලික වැටුපක් හිමි වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19) අනාවරණය කළාය. මීට අමතරව රුපියල් 3,500ක 2026-02-20
News පාරිභෝගික අධිකාරියෙන් විශේෂ නිවේදනයක්! පාරිභෝගික අධිකාරිය විසින් එල්.පී. ගෑස් සැපයුම සම්බන්ධයෙන් අද (19) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අධිකාරිය පෙන්වා දෙන්නේ සමාජය තුල මේ වන විට ගෑස් 2026-02-19