News

on state service 1 large
News
බදාදා වැඩ අඟහරුවාද ට කරන්න/බැරි වුණොත් බදාදත් වැඩ.

බදාදා දිනය රජයේ කාර්යාල කටයුතු සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා, සෑම බදාදා දිනකම ක්‍රියාත්මක කරන රාජකාරි අඟහරුවාදා දිනය තුළ සිදුකළ යුතු බව

isfahan 1
News
නායකයා මැරුණත් ඉරානය නොවැටෙන රහස මෙන්න

නායකයා මැරුණහම ඇයි ඉරානය වැටෙන්නැත්තෙ කියන එක මේ වෙද්දි උණුසුම් මාතෘකාවක්. ඒකට හේතු කීපයක් තියෙනවා. මේ අතරින් විශේෂ හේතුවක් තමයි ඉරාන ‘ආණ්ඩුව හැදිලා තියෙන විදිහ‘.

us th 57 sea ranger helicopters
News
ඇමරිකාවෙන් හෙලිකොප්ටර් 10ක් ලංකාවට තෑගි. ට්‍රම්ප්ගේ දකුණු අත මැයි ලංකාවට

අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූ TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ

coal ship
News
ජනපති කියලා පැය දොළහයි. ගෑස් නැව් දෙකක් ඇවිත්!

රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි. ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ

whatsapp image 2025 09 21 at 20.22.28
News
අඛණ්ඩව බලශක්තිය සපයනවා. යුද්ධයේ අපි ඉන්නේ මධ්‍යස්තව.ඇමති වැරදිකරුනම් අස් කරනවා.ජනපති අනුර සියල්ල පහදයි.

ජන­තාව වෙනු­වෙන් විදු­ලිය, ගෑස්, ඉන්ධන, බල­ශක්ති සැප­යුම අඛ­ණ්ඩව ලබා දීම රජයේ අපේ­ක්ෂාව බැවින් මේ සැප­යුම් යථා­ත­ත්ත්ව­යට පත් කිරී­මට කඩි­නම් පිය­වර ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර

26 69a9d46a58c45
News
තෙල් තියෙන්නේ කවදා වෙනකම් ද?මෙන්න ඇමතිගේ උත්තරේ.

සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා

whatsapp image 2025 09 21 at 20.22.28
News
ජනපති හමුවන තුරු විදුලි වැඩ වැරුමට කොමාවක්.

විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ­ව­ර්ජ­නය ඊයේ (11) පස්ව­රුවේ අත්හි­ටුවූ බව වෘත්තීය සමිති පව­සයි. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සමඟ තීර­ණා­ත්මක සාක­ච්ඡා­වක් අද (12) පැවැ­ත්වෙන

cabral
News
කබ්රාල් ට නඩු දාන්න සැරසේ!

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු පැවරීමට පෙර, නිල වශයෙන් තොරතුරු ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සුදානම්වන බව පැවසේ.ඒ

1773198046 ceb 600
News
වෘත්තීය ක්‍රියාමාර්ග නිසා විදුලි බිඳවැටීම් දොළොස්දාහක්!නියෝග පැහැර හරින සේවකයින්ට එරෙහිව විනය කෙවිට ගනී.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා වෙයි. මේ

ceb 77
News
විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයි

ලංවිමට අදාල ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වීඇත. එමෙන්ම ජනතාව අපහසුතාවයට