News ඩිසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තුවල කිසිඳු සංශෝධනයක් නෑ… ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද 2026-03-10
News ඇමති ගේන්න ප්ලේන් එකක් ඉතාලි යැවූ කතාව බොරු ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා 2026-03-10
News තෙල් මිල ඉහළ ගියාට ආර්ථික කම්පනවලට ලංකාව සූදානම් – මහබැංකු අධිපති සර 2022 පැවති දරුණු මූල්‍ය අර්බුදකාරී සමයට සාපේක්ෂව, වර්තමානයේ ලෝක වෙෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑමෙන් ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව වඩාත් 2026-03-10
News තෙල් මිල ගණන් උස්සයි මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 2026-03-10
News පෙන්ෂන් අහිමි මන්ත්‍රීලාගෙන් අරුම පුදුම ඉල්ලීමක් විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ඔවුන් මන්ත්‍රීවරුන් වීමට පෙර කළ රැකියාවන්හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික 2026-03-09
News නැවේ ආරක්ෂාවට ඉරාන ජාතික සෙබළුන් 15ක් පානදුරට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නවතා තිබියදී කොළඹ වරාය වෙත රැගෙන ආ ඉරාන IRIS BUSHEHR නෞකාවේ ඉරාන ජාතික නාවික සෙබළුන් 15කින් යුත් පිරිසක් එහි ආරක්ෂාව සඳහා 2026-03-09
News සතියට දෙපාරක් ආරක්ෂක කවුන්සිලය රැස්වෙලා ජාතික ආරක්ෂක කවුන්සිලය පසුගිය සතියේ අවස්ථා දෙකකදී රැස් වී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලය පවතින තත්ත්වය හමුවේ භූමියේ සහ 2026-03-08
News රෝහල් සේවකයින් විසින් මියගිය තරුණියක කෙළෙසීම! තරුණියගේ මවගෙන් පැමිනිල්ලක් දික්ඔය මූලක රෝහලේ මෘත ශරීරාගාරයේදි මිය ගිය තරුණිකගේ සිරුරක් රෝහලේ සේවකයින් තිදෙනෙකු විසින් ඉකුත් (23) දින දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂනයක් පවත්වන 2026-03-06
News විදෙස් සංචිතය ඩොලර් බිලියන 7 ඉක්මවයි. වසර පහකට පසු වාර්තාවක්. නවතම දත්ත වාර්තාවලට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා 2026-03-06
News ලංවිම ඈවර කරන නිවේදනය එයි. 2026 මාර්තු 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරමින්, අනුබද්ධ සමාගම් හයක් පිහිටුවීමට කටයුතු කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් 2026-03-06