News පාන්දරම තේ වත්තට ආව අමුත්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(11) දින උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වීය.කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණිමත් සමගම 2026-02-11
News මන්ත්‍රීව මැරූ චූදිතයින් 12ට මරණ දඩුවම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතු කෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීරණය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අනුව 2026-02-11
News අල්ලස් ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ගුරු උපදේශක අත්අඩංගුවට රුපියල් 50,000ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ එම කාර්යාලයට අනුයුක්ත ගුරු උපදේශකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026-02-11
News ADB නව අධ්‍යක්ෂවරිය සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ අධ්‍යක්ෂවරිය වන මියුන්ග්සූ හෝ (Myoung-soo Ho) මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද 2026-02-11
News ජනපති අනුර වතු ජනතාව හමුවෙයි. “රටම එකට” ජාතික මෙහෙයුම අද නුවරඑළියේ දී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් වූ “රටම එකට” විශේෂ වැඩසටහන පැවැත්වීම සඳහා අද (11) නුවරඑලියට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත 2026-02-11
News අපිට නඩුවලට සම්බන්ධවෙන්න අමාරුයි… මහනාහිමිවරුන්ගෙන් දිලිත්ට උපදෙස් නීතිය ක්‍රියාත්මක වීමේදී ඊට මැදිහත්විය නොහැකි බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පවසනවා උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතියට පිටින් 2026-02-11
Bis Boss ගෝලීය දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 ගෝලීය දූෂණ දර්ශකයේ (CPI) ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. රටවල් 182ක් 2026-02-10
News කෙහෙළියට එරෙහි මූල්‍ය චෝදනාව! සැකකරුවන් දෙදෙනෙකුට ඇප හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතී විරෝධී ලෙස උපයා ගත් බව කියන රුපියල් කෝටි 74 කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි 2026-02-10
News කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ආයතන ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා 2026-02-10
News ටිල්වින් සිල්වා ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති හමුවෙයි සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී 2026-02-10