News

laws
News
බාල බෙහෙත් සිද්ධියේ කරුණු රැසක් හෙලිවෙයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ආනයනය කළ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් (Human Immunoglobulim & Rituximab) යන ඖෂධ දෙක ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ

පළාත් සභා මැතිවරණය
News
පළාත් සභා මැතිවරණයකට ආණ්ඩුවෙන් කොළ එළියක්

මෙරට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පත්

page 74 1200x550
News
වැටුප් සහ කිසිම දීමනාවක් නොගන්නා එකම මන්ත්‍රී මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ වන විට රුපියල් 54,285ක මූලික වැටුපක් හිමි වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19) අනාවරණය කළාය. මීට අමතරව රුපියල් 3,500ක

පාරිබෝගික අධිකාරිය
News
පාරිභෝගික අධිකාරියෙන් විශේෂ නිවේදනයක්!

පාරිභෝගික අධිකාරිය විසින් එල්.පී. ගෑස් සැපයුම සම්බන්ධයෙන් අද (19) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අධිකාරිය පෙන්වා දෙන්නේ සමාජය තුල මේ වන විට ගෑස්

natasha edirisooriya
News
CID නිලධාරියා නාටාෂාට ‘සොරි’ කියයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ

05 chandrika kumaratunga 05 09 del
News
චන්ද්‍රිකා වැලිකඩ ට

රට ඉදි­රි­යට ගෙනි­යන්න නම් අවංක, දක්ෂ, අත්දැ­කීම් තියෙන, පළ­පු­රුද්ද තියෙන පරි­පා­ලන සේව­යක් අවශ්‍ය බව හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­ණ­තුංග මහ­ත්මිය පව­සයි. ඇය මේ බව සඳ­හන්

fonseka
News
සැඟවුණු වීඩියෝවක් එලියට.ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක්!

ත්‍රස්ත­වාදී නාය­ක­යන්ට යුද්ධයේ අව­සන් දින කිහි­පයේ යටත් වීමට අව­කා­ශය ලබා­දෙන්න යැයි රාජ­ප­ක්ෂලා උප­දෙස් දී තිබුණ බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද

Water supply to several areas in Colombo suspended
News
කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව,