News දවසේ වෙඩිල්ල ජනාධිපති ගාවටම ඇවිත්- නාමල් දවසේ වෙඩිල්ල නැවැත්තුවා කියා කිව්වත් පැලවත්තේ ජනාධිපතිවරයා සිටින ස්ථානය කිට්ටුවට පැමිණ නීතිඥවරයෙකු බිරිය සමග මහ දවාලේ ඝාතනය කළේ නම් රටේත් පුරවැසියාගේත් ආරක්ෂාව බරපතළ ප්‍රශ්නයක් බව 2026-02-16
News IMF ලොකු නෝනා අද දිවයින ට දෙදින නිල සංචාරයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය අද (16) ශ්‍රී ලංකාවට පැමිණේ. එළැඹෙන 18 වැනිදා තෙක් මෙරට රැඳී සිටින ඒ 2026-02-16
News අකුරේගොඩ නීතිඥ ඝාතනයට සම්බන්ධ 4ක් අල්ලයි තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට 2026-02-16
News නීතීඥයෝ වැඩ වරද්දී ජාජබ නීතීඥයින්ගෙන් නිවේදනයක් දිවයින පුරා සියලු ම නීතිඥයින් හෙට (පෙබ. 16) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ, ශ්‍රී 2026-02-15
News මාස නවයට මන්ත්‍රීලා අසූවක් රක්ෂණය අරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙදෙනකු විසින් ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස 09ක කාලයේ දී සමූහ රක්ෂණය ලබා ගෙන ඇති බැව් පාර්ලිමේන්තු 2026-02-15
News ඉන්දු – පකිස්තාන තරගය සඳහා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල මෙන්න කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් 2026-02-15
News සඳුදා සිට අල්ලස් නඩුවලට වෙන දේ මෙන්න අල්ලස් හා දූෂණ නඩු විභාග කිරීමට නව විශේෂ මහාධිකරණයක් හෙට (16) සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර, එම අධිකරණය ආරම්භ කිරීමෙන් ගොඩගැසී ඇති 2026-02-14
News තැපෑලට හුස්මක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ (Sri Lanka Postal Department) ප්‍රවාහන ජාලය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 590කට අධික වටිනාකමකින් යුත් නව ලොරි රථ 10ක් සහ කැබ් රථ 2026-02-13
News “ලංකාවේ වෙලා තියෙන ප්‍රබලම වෙනස තමයි ප්‍රභූතන්ත්‍රවාදය බලයෙන් පහ කිරීම” – කේ.ඩී. ලාල්කාන්ත මෙරට ප්‍රවීණ දේශපාලඥයන්ට අනුව ලංකාවේ වෙලා තියෙන ප්‍රබලම වෙනස තමයි ප්‍රභූතන්ත්‍රවාදය බලයෙන් පහ කිරීම බවත් 2024ට කලින් ඉතිහාසය පුරාම මෙරට ප්‍රභූ පැලැන්තිවල පාලනයක් තිබු බවත් 2026-02-13
News පාවහන් තිළිණපතේ වලංගුව දික් වෙයි 2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන් සිසුන් මුලික කරගෙන ලබාදෙන රු 3000 ක වටිනාකමක් සහිතපාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර 2026-02-13