News දයාසිරිට එරෙහිව පක්ෂයෙන්ම පැමිණිල්ලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්, ඔහුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස එම 2026-01-26
News හිටපු ජනාධිපති ලේකම් අත්අඩංගුවට ගැනීමේ නීතිපති අනුමැතියට බාලගිරි දෝෂය ලන්ඩනයේ වුල් හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලැබුණු පෞද්ගලික ආරාධනයකට අනුව එහි ගොස් රජයේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 166ක් වියදම් කිරීමට අනුමත කළේ 2026-01-26
News ව්‍යාපාර ගොඩගන්න දැවැන්ත ආයෝජනයක් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට ආර්ථිකය ස්ථාවරත්වයෙන් තිරසර වර්ධනයක් කරා ගෙන යෑම වෙනුවෙන් රුපියල් කෝටි 4,980ක (අමෙරිකානු ඩොලර් මිලියන 166 ක) 2026-01-26
News සිරිලිය ගිණුමේ ලක්ෂ 350කින් ශිරන්ති කොළඹින් ඉඩමක් අරන් ලු කොළඹ මියුසියස් විදුහල අසල ඇති නිවෙසක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් 2026-01-26
News මහඔය කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් මහඔය – බෙරගල රක්ෂිතයේ රක්ෂිතයේ දොල පාරක් අසල තිබී, ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමු වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් 2026-01-25
News ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය. දූෂණ චෝදනාවකට අදාළව පනවා 2026-01-23
News කරූ ජයසූරියගෙන් ජනපති අනුරට ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. හිටපු 2026-01-23
News ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත්වෙයි අමෙරිකා එක්සත් ජනපදය විසින් ඊයේ (22) සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව මෙම ඉවත් වීම සිදු 2026-01-23
News මෙරට කෘෂිකර්මාන්තයට “CROPIX” ඩිජිටල් වේදිකාවක් දත්ත මත පදනම් වූ ඩිජිටල් කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ජාතික ඩිජිටල් වේදිකාව වන CROPIX පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත 2026-01-23
News සමාජ මාධ්‍යවල යන දේ මං දන්නේ නෑ-අධිකරණ ඇමති බීබීසීය ට කියයි නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ කරන තොරතුරු සත්‍ය ද? අසත්‍ය ද? යන්න පිළිබඳව තහවුරුවක් නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. ඔහු සඳහන් කළේ, ඒ 2026-01-22