News

chamindrani 750x375
News
රනිල්ටයි,සජිත්ටයි සුදුසු තනතුරු චමින්ද්‍රානී කියයි

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩ­න­ඟන සන්ධා­නයේ නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දාස මහ­තාට හිමි විය යුතු බව සමගි වනිතා බල­වේ­ගයේ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රිනි චමි­න්ද්‍රානි

nimal siripala 1
News
ශ්‍රීලනිපෙට ලොකු හීන නැති ලු

ජනා­ධි­පති භීති­කා­වෙන් විප­ක්ෂය අද කුල­ප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ඇමැති නිමල් සිරි­පාල

arrest 1200px 2024 05 18
News
පාතාලෙට තල්ලුව දුන්න කපිතාන් දැලේ

පාතාල කල්ලි නායකයන් සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන හිටපු යුද හමුදා කපිතාන්වරයකු අත්අඩංගුවට ගත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී

Anura Meter
News
ජනපති අනුරගේ අයවැය පොරොන්දු 10ක් ඉටු වෙයි, 1ක් අසාර්ථකයි

‘අනුර මීටරය’ (Anura Meter) වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට දුන් පොරොන්තු ලුහුබැඳීමේ පද්ධතියේ නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව, 2025 නොවැම්බර් මාසය වන විට ජනාධිපති අනුර

1
News
නව ව්‍යවස්ථාවකට වැඩ ඇරඹේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළව නීති විශාරදයන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසකගේ සංවිධානත්වයෙන් මූලික සාකච්ඡාවක් ලබන බදාදා කොළඹදී පැවැත්වීමට

exports sri lanka
News
අවුරුදු දහයක් කන්ටේනර් තුන්දාහක් වරායේ හිරවෙලා

වරාය පර්යන්තයන්හි වසර දහයක් පහළොවක් තිස්සේ සිරවී පවතින විවිධ භාණ්ඩ බහාලු‍ම් (කන්ටේනර්) තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවට බලය පැවරීමට

articles2fd9gqqms3hpt3oqukeian
News
BOI එකේ අක්කර 1834ක් කැලේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ආයෝජන කලාප දහසයේ  අක්කර 1834ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල් බිහිව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

494183179 1449337319767084 6906486372418171348 n
News
නන්දන නික්ම යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී

screenshot 2026 01 16 105217
News
ඔව්,විශ්වාසභංගය ගේන තුරු මං බලාගෙන ඉන්නවා-අගමැතිනිය කියයි

තමන්ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව තවමත් බාර දී නොමැති බවත්, එය ගෙන එනතුරු තමා බලා සිටින බවත්, නිව්ස්ෆස්ට් (Newsfirst) නාලිකාව සමඟ පවත්වන ලද