News ගුවන් ගමන් තහනම් පැනවූ CID ලොක්කට ගුවන් ගමන් තහනමක් කිසිඳු අධිකරණ නියෝගයකින් තොරව 2019 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704කට විදෙස් ගමන් තහනම් පැනවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති W 2026-02-09
News මාදැල් යාන්ත්‍රිකකරණයෙන් වෙරළ පද්ධතියට දැඩි තර්ජනයක්! රජය ගත් තීරණයට පරිසර යුක්ති කේන්ද්‍රයේන පැසසුම් ට්‍රැක්ටර් වින්ච් (Tractor Winch) යොදාගනිමින් සිදුකරන මාදැල් කර්මාන්තය හේතුවෙන් වෙරළාසන්න මුහුදු පරිසර පද්ධතියට සහ සුළු ධීවර ප්‍රජාවට බරපතල හානි සිදුවන බව පෙන්වා දෙමින්, එම ක්‍රමය 2026-02-09
News ඩේසි ෆොරොස්ට්ගේ මානසික තත්වය නඩු විභාගයට පෙනී සිටිමට සුදුසුද? නැද්ද? නඩුව අප්‍රේල් 24ට කල්යයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් 2026-02-09
News මාලිමා පුංචි මන්ත්‍රීලා තුනකට මූල්‍ය චෝදනා ගම්පහ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු තමන්ගේම නමින් රජයේ කොන්ත්‍රාත්තු සිදුකරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට එම සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කර 2026-02-09
News ටෙලෝ නායකයා දැලේ ශ්‍රී ටෙලෝ පක්ෂයේ නායක පී. උදයරාසා නමැති අය මත්ද්‍රව්‍ය චෝදනා ඇතුලු චෝදනා කීපයක් සම්බන්ධයෙන් යාපනයේදී පෙරේදා (07 දා) අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාවේ පදිංචිකරුවකු වන ඔහු 2026-02-09
News දින දහයට ඩිජිටල් ගොවියෝ දහදාහක් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ගොවීන් ලියාපදිංචි කිරීමට farmer net lk තොරතුරු පද්ධතිය හඳුන්වා දී දින දහයක් ගතවීමටත් මත්තෙන් ගොවීන් දසදහසකට අධික සංඛ්‍යාවක් මෙම 2026-02-08
News ගමට කියවීම අරන් යන ‘අරුණු දොර’ බස්නාහිරෙන් ඇරඹේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල 2026-02-08
News රිලා ගාල මාතලේ මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට මේ වන විට භූමියක් හඳුනා ගෙන ඇත. ජලය, ආහාර, ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් 2026-02-08
News කුණුත් කාපු කොළඹ නගර සභාව කොළඹ මහා නගර සභාවේ කුණු සල්ලි සාක්කුවලට ගිය අයුරු අපි පසුගිය සිළුමිණෙන් අනාවරණය කළෙමු. කොළඹ මහා නගර සභාවේ සිදුව ඇති අවභාවිත අකටයුතුකම් පිළිබඳව 2026 පෙබරවාරි 2026-02-07
News ගොඨාගෙන් ලලිත් – කුගන් නඩුව මඟහරින තැතක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතුරුදන් කරන ලද මානව හිමිකම් සහ දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත්-කුගන් නඩුවේදී මාර්ගගත ක්‍රමයට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2026-02-07