News සජිත්ගේ ලේ අත්සන අපතේ. සංවර්ධන නිලධාරීන් උපවාසය අත්හරී. ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැර දමා තිබේ. වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් 2026-02-03
News හේමාල් අත්අඩංගුවට.හේතුව මෙන්න. ජනප්‍රිය නළු හේමාල් රණසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිසියට අනුව, ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස හේමාල් රණසිංහට අවස්ථා 2026-02-03
News නාමල්-ශිරන්ති සී අයි ඩි එයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2026-02-03
News බස්නාහිර ආණ්ඩුකරුගෙන් සුපිරි වැඩක්- පෙර පැසැල් නංවන ප්‍රදක්ෂිණා ඇරඹෙයි. අගමැතිනියත් එයි. ආණ්ඩුව කරන්න යන වැඩේ මෙන්න පෙර පාසල් ප්‍රමිතිගතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ආකෘති පත්‍ර කට්ටල ලබා දීමේ ” ප්‍රදක්ෂිණා ” වැඩසටහන අද බස්නාහිර පළාත් සභාවේදී පැවැත්විණි. ඒ අග්‍රාමාත්‍ය 2026-02-02
News ඇමති නලින්දගෙන් පාදුක්කට බිලියනයක එන්තරවාසියක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් , හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත 2026-02-02
News කස්සප සාදු තව සතියක් රිමාණ්ඩ් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් 2026-02-02
News ගංගාරාමෙදී හරිනි හමුවූ සජිත් මහ රෑ රනිල් හමුවෙයි.(වීඩියෝ) ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්වීය. ආගමික සංහිඳියාව, සංස්කෘතිය හා ජාතික උරුමයන් එකට බැඳුණු කොළඹ හුණුපිටිය 2026-02-02
News චෝදනා මුහුදට වීසි කර තවත් ගල් අඟුරු නැවු හයක් ගේන්න යයි. විපක්ෂය සහ ඇතැම් බලශක්ති විශේෂඥයන් මෙරටට ගෙන්වූ ගල් අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ කොතරම් චෝදනා නැගුවද තෝරාගෙන ඇති ටෙන්ඩරය අනුව ගල් අඟුරු ගෙන්වීම ඉදිරියට ද සිදුවන බව 2026-01-31
News පොදු විපක්ෂය මාලිමාවේ බලකොටුවක් බිඳියි සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය අද පැවැති අවස්ථාවේ එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය. 2026-01-31
News ‘රේඩ් නෝටිස්’ අපරාධ සැකකරුවන් 24ක් ලංකාවට මෙරට සිදු කරන ලද මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ලකෑම් සහ බරපතළ තුවාල කිරීම් වැනි අපරාධවලට අදාළව අධිකරණය මඟහැර විදෙස් රටවලට පලා ගොස් සිටින විවෘත 2026-01-31