News ඡන්ද පනත් හතරක ලොකු හිල්. ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත්වල වැරදි අඩුපාඩු සහ දුර්වලතා රැසක් පවතින බවට කරුණු අනාවරණයවී ඇති බවත් ඒවා නිවැරදි කිරීමට 2026-03-29
News යූරියා මෙට්‍රික්ටොන් ලක්ෂයක් හිඟවෙන හැඩ මෙම වසරේ පළමු මාස හයක කාලය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු, පලතුරු, තේ සහ පොල් යන භෝගවලට නිර්දේශිත පොහොර යෙදීම වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් දෙලක්ෂ 2026-03-29
News සඟවා තිබූ ඩීසල් ලීටර් 44,473ක් හසුවෙයි ඉන්ධන අර්බුදයත් සමඟ ඉන්ධන සඟවාගෙන සිටින පුද්ගලයන් සොයා පොලීසිය සිදු කරන වැටලීම් ඔස්සේ ඉකුත් සිකුරාදා (27) වන විට ඩීසල් ලීටර් 44,473ක් සහ පෙට්‍රල් ලීටර් 2,014ක 2026-03-28
News “අහිංසක දියණියන් 165 දෙනෙකු ඝාතනය කළ අපි ත්‍රස්තවාදීන්” – හිටපු ඇමරිකානු බුද්ධි නිලධාරිනියක් බුද්ධි තොරතුරු සහ චන්ද්‍රිකා ඡායාරූප තිබියදී අහිංසක දියණියන් 165 දෙනෙකු ඝාතනය කළඅපි ත් රස්තවාදීන් – ඇමරිකානු හිටපු බුද්ධි නිලධාරිනියකගෙන් චෝදනාවක් ඉරානයේ මිනාබ් (Minab) නුවර පිහිටි 2026-03-28
News ඇමතිගේ ‘ජයකොඩිය‘ගැලවෙන හැඩ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන් බව වාර්තා වේ.කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම චෝදනා 2026-03-27
News ලංකාවට තෙල් දෙන්න රුසියාව සැරසෙයි පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව එකඟතාව පළකර තිබේ. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමැති රෝමන් මාෂර්වින් මහතා රජයේ පාර්ශ්වය 2026-03-27
News කුඩු ජාවාරම්කරුවන්ගේ මිලියන 3,270ක දේපළ තහනම් 2024 වර්ෂයේ සිට මේ දක්වා ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 3,270ක දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මෙම (2026) වසරේ මුල් මාස හතරේදී 2026-03-27
News වැසි නොවැස්සොත් ලොකු අර්බුධයක් ප්‍රධාන ජල විදුලි බලාගාර පිහිටා ඇති ප්‍රදේශවලට ප්‍රමාණවත් ලෙස වැසි නොලැබුනහොත් විදුලිබල උත්පාදනය ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාර්යයක් වනු ඇතැයි පැවසේ.මෑත කාලීන සංඛ්‍යාලේඛනවලට අනුව, ජල විදුලි, 2026-03-26
News සාකච්ඡා අසාර්ථකනම් ප්‍රහාරය දරුණුයි- ඇමරිකාව කියයි. ඉරානය සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත්, එම රටට එරෙහි ප්‍රහාර තවදුරටත් දැඩි කරන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මහත්මිය පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ 2026-03-26
News ඕනවටත් වඩා තෙල් තියෙනවලු වර්තමාන ඉන්ධන අවශ්‍යතාවට වඩා 10%කට වැඩි ප්‍රමාණයක් ඇණවුම්කර ඇති බැවින්, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය 2026-03-26