News අම්ඹුලුවාව අධි අවධානම් අම්ඹුලුවාවේ ස්ථාන කිහිපයක් නායයාමේ අධිඅවධානම් කලාපයක් ලෙස සලකා නිවාස 18ක වැසියන් වහාම ඉවත් කරන ලෙසත්, එම ප්‍රදේශ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලින් තොර නායයාම් අධිසංවේදී කලාපයක් 2026-01-15
News කස්සප හිමි දන් නොගනී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ත්‍රිකුණාමලය අධිකරණයේ විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙන් ඊයේ (14) පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 2026-01-15
News වාර්තාගත වැඩකට ආණ්ඩුව සැරසෙයි. 2026 දී රජය නිවාස 31,318 ක් ඉදිකරන බවත්, එය එක් වසරක් තුළ ක්‍රියාත්මක කරන ලද විශාලතම වැඩසටහන බවත් රජය පවසයි.නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය 2026-01-14
News නීති කඩා යකා නැටූ කස්සප භික්ෂුව Arrest ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරයේ බුද්ධ ප්‍රතිමාවක් තැබීමෙන් වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු බෞද්ධ භික්ෂූන් සිව්දෙනකු සහ තවත් පුද්ගලයන් පස්දෙනෙකු 2026-01-14
News බලන්ගොඩ කස්සප හිමි ඇතුළු සිව් නමක් සහ පුද්ගලයින් 5ක් රිමාන්ඩ් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සිද්ධියට 2026-01-14
News විමල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු රුපියල් මිලියන 75කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට 2026-01-14
News අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක හිටගන්න වෘත්තීය සමිති තීන්දු කරයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නා බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපති අනුර කුමාර 2026-01-14
News ඉරානය එක්ක ගනුදෙනු කරන රටවලට ට්‍රම්ප් තවත් මරාලයක් අතාරියි ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතාවලට ප්‍රධාන වශයෙන් මුහුණ දෙන තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව එක්සත් ජනපදය සලකා බලන විට රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්තර්ජාලය හරහා සටහනක් තබා ඇත.ඉරානය 2026-01-13
News ගෙදර යන ගමන් ආව චීන ඇමති ලංකාවට වශී වෙයි. අප්‍රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර ඊයෙ (12) අලුයම ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Yi මහතා විදේශ 2026-01-13
News කොන්දේසි මල්ලක් අරන් IMF ලංකාවට! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට 2026-01-13