News හරිනි වෙනුවෙන් ආව ලිස්ට් එක ගැන උවිඳුගෙන් හෙලිදරව්වක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල්කරගෙන අග්‍රාමාත්‍ය හරණි අමරසූරියට එරෙහිව වෛරී ප්‍රහාර සිදු නොකරන ලෙස සමාජ ක්‍රියාකාරීන් හා විද්වතුන් පනස් අට දෙනෙකුගෙන් අත්සන් සහිතව නිකුත් කරන ලද ලිපිය 2026-01-08
News කසිප්පු බීම මරුවාට අතවැනීමක්! වෙන්නප්පුව පොලිස් වසමේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට 2026-01-08
News ගංවතුර සඳහා පූර්ව අනතුරු ඇඟවීමක්! ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, 2026-01-08
News අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් තබයි වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පවතින බව ප්‍රකාශ කරමින් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකළා 2026-01-07
Ground Boy ලුමුම්බා ප්‍රාතිහාර්‍යය පාපන්දු පිටියේ පාපන්දු පිටිය කියන්නේ නිකම්ම ක්‍රීඩාවක් විතරක් නෙවෙයි, ඒක රටක සංස්කෘතිය, ඉතිහාසය සහ ජාතික අභිමානය මුසු වුණු මහා රංගභූමියක්. මේ දිනවල පැවැත්වෙන අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලිය 2026-01-07
News පිච්චෙමින් ජීවත්වෙන මිනිස්සු මැරිලා පිච්චෙනකොටත් ගෙවන්න ඕනද?ව්‍රායි අසයි කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර් ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ සියලු අදහනාගරවල ආදාහන ගාස්තු අහෝසි කිරීමට පියවර ගෙන ඇත. 2026-01-07
News රනිල්ගේ නඩුවෙන් දිලීප අස් වෙනවද? ඇත්ත මෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ පෞද්ගලික සංචාරයකට සහභාගී වීම පිළිබද නඩුවෙන් ඉවත්වීමට අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඉල්ලීම් කර ඇතැයි පැතිරෙන ප්‍රචාරය අසත්‍ය එකක් බව විශ්වාස 2026-01-06
News සතියක් තුළ දෙවෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි බළංගොඩ නගර සහාපති කේ .ජී.පේමදාස මහතා (ජාතික ජන බලවේගය ) අද 06 දින මාසක සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.සභාපතිවරයා කියා සිටියේ පෞද්ගලික හේතුවක් 2026-01-06
News දිට්වා නිසා ජනතාව අසරණ වෙලා, ආණ්ඩුව තෙල් මිල වැඩි කලා, දැන් විදුලි මිලත් වැඩිකරන්න යෝජනා – විපක්ෂ නායක සජිත් ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරිමට තෙල් මත පදනම් වූ විදුලි ජනනය වෙනුවට අඩු මිල ඇති සූර්ය, සුළං සහ ජල 2026-01-06
News ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුවට නව පනතක් ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා 2026-01-06