News මක්කමට යන්න බැරි අයෙක් ජෙද්දා කොන්සල්කමට! ඇමතිව නොමග යැව්වේ කවුද? ඉතිහාසයේ ප්‍රථම වතාවට ජෙඩාහි කොන්සල් ජනරාල් ධුරයට මුස්ලිම් නොවන අයෙකු පත් කිරීමට අමාත්‍ය විජිත හේරත් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.ඒ 2026-01-05
News වෙනිසියුලානු මැදිහත්වීමට එරෙහිව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක වන ඇමරිකානු හමුදා මැදිහත්වීම් දැඩි ලෙස හෙළා දකිමින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම 2026-01-05
News මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි! පනත් කෙටුම්පත නිල වශයෙන් ගැසට් කෙරේ! පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙතැන් සිට මෙය “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් 2026-01-05
News ‘Rebuilding Sri Lanka’ අරමුදලට රත්රන් වෙළඳුන්ගෙන් ඉස්තරම් ත්‍යාගයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට Sri Lanka Jewellers 2026-01-05
News සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප්ට ප්‍රසිද්ධියේ අභියෝගයක් ඇමරිකානු හමුදා විසින් එක රැයකින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීම මේ වන විට ලෝක දේශපාලනයේ අතිශය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව 2026-01-05
News පැන්න ජොනී අල්ලාගනී ලංකා සතොස ලොරියක් අවභාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටීමෙන් පසු 2026-01-05
Featured හරිනි යන පාර හරිනේ..! නාරදගෙන් සටහනක් වර්තමානයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ මුලිකත්වයෙන් සිදුකරමින් තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව මේ වන විට සමාජය තුළ යම් කතාබහක් ඇතිවී තිබේ. විපක්ෂයට අදාල ඇතැම් කණ්ඩායම් 6ශ්‍රේණිය 2026-01-05
News අමුතු පොලිස්කාරයාට චීන ප්‍රහාරයක් කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකි බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(4) බෙයිජිං නගරයේදී පැවති 2026-01-05
News මිල්කෝ කිරි එරෙයිද්දී සේවකයින්ට කිරි උතුරයි හයිලන්ඩ් සන්නාමය යටතේ ආයතනයේ ඉහළම අලෙවි ඉලක්ක සපුරමින්, ඉතිහාසගත ලාභයක් වාර්තා කරමින්, විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දුන් මිල්කෝ සේවක මඩුල්ල ඇගයීමේ අරමුණ ඇතිව කාර්යසාධන දිරිගැන්වීම් 2026-01-05
News 2026 පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි 2026 වර්ෂයේ පළමු අධ්‍යයන වාරයේ පළමු අධියර අදින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්යංශය විසින් නිවේදනය කර ඇත. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් 2026-01-05