News සජබ මහලේකම්ගෙන් ‘සුබ පණිවිඩයක්’ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එකතු වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ 2026-01-02
News ඇමති නලින්දගෙන් කාරිට බිලියනයක එන්තර වාසියක් ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තමාගේ නම සම්බන්ධ කර ගනිමින් youtube නාලිකාවක් හරහා අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් මහජන කැළඹීමක් ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමක් සම්බන්ධයෙන් youtube ක්‍රියාකරුවකු 2026-01-02
News හරිනිට එරෙහි කැරැල්ලක්- කැරැල්ලට එරෙහිව රැල්ලක් අගමැතිනී හරිනි අමරසූරියට එරෙහිව විවිධ පාර්ශව වලින් කැරැල්ලක් නිර්මාණය වී ඇති බව වාර්තාවන අතර ඊට එරෙහිව ඇය වෙනුවෙන් මතවාද රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ.ඇතැම් පාදඩ ස්ත්‍රීන් 2026-01-02
News හරිනිට එරෙහිව ගුරු සංගම් නඩු මඟට මතභේදාත්මක හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 2026-01-02
News විමුක්ති යළි කරළියට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ දිවංගත විජය කුමාරණතුංගයන්ගේ පුතුවන විමුක්ති කුමාරණතුංග සම්බන්ධයෙන් විවිධාකාරයේ කතාබහ පසුගිය කාලයේදී වරින්වර මතු විය. ඒ බොහෝ අවස්ථාවල කියැවුණේ නුදුරේදීම විමුක්ති 2026-01-02
News පට්ටා ගැසූ මෙට්ට ගෙනා පුහුණුකරුට වැඩ වරදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා ඇති උස පැනීමේ මේටට තොගයේ ප්‍රමිතිය සහ ඒවා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවා ලබාගෙන ඇතැයි විිවේචනයක් ඉදිරිපත් කරමින් අදාළ 2026-01-02
News ලංවිම ඈවරයට සැරසෙයි ප්‍රතිව්‍යුහගත කිරීමට අකැමැති 2173ක් විශ්‍රාම යෑමට ඉල්ලති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ 2026-01-02
News දැන් මොකටද හදිසි නීතිය?-රාසමාණික්කම් හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු යොදා ඇති බව ත් හදිසි නීතියක් මේ මොහොතේ රටට අවශ්‍ය ඇයිද යන්න නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව 2026-01-01
News රට නැවත ගොඩනගන්න ජනපතිගෙන් ‘Rebuilding Sri Lanka’ කාර්ය සාධක බළකායක් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර 2026-01-01
News මිනුවන්ගොඩ සභාපතිට පුටුව තිත්ත වෙයි. මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ ජාතික ජන බලවේගයේ අසේල වික්‍රමාරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇත. තමා මෙම තීරණය ගනු ලැබුවේ ස්වකීය කැමැත්ත 2025-12-31