News CID කියාගත් කණ්ඩායමක් මුජීව ෆලෝ කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් කණ්ඩායමක් තමා බිය වැද්දීමේ අරමුණින් තම ඥාති නිවෙස්වලට පැමිණ විවිධ ප්‍රශ්න කිරීම් කරන්නට පටන් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ 2025-12-15
News රටවල් 40ක් මිලියන 3421ක් එවලා! සුළි කුණාටුවෙන් විපතට පත් පුරවැසියන්ට සහන සැලසීමට ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලට මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් මිලියන 3421 ඉක්මවන මුදල් 2025-12-15
News මිලියන 200 හරි. ඒත්, බිලියන 500ට කොස්සක්! බොහෝ දුරට ආණ්ඩුව විසින් ආපදා කළමනාකරණය සඳහා ඉල්ලා සිටින ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ප්‍රදානයක් වශයෙන් ලංකාවට හිමිවනු ඇති බව වාර්තා වන අතර, නමුත් 2025-12-15
News ‘අත’ ආයෙත් කැඩී සීසීකඩ යන හැඩ ශ්‍රීලංකා නිදහස් පක්ෂය පාර්ශව කිහිපයකගේම යටතට පත්ව ඇති අතර මෛත්‍රී පිල,චන්ද්‍රිකා පිල,නිමල් පිල,අනුරයාපා පිල,දයාසිරි පිල ආදී ලෙස විවිධ පාර්ශව වලට වෙන්වී තිබේ. මේ අතර,ශ්‍රීලනිප ජාතික 2025-12-15
News ෆයිසර්ගේ තැන විජේදාස ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළෂ දිස්ත්‍රීක් නායකයා ලෙස කටයතු කල පා.ම ෆයිසර් මුස්තාපා මහතා එම තනතුරෙන් ඉවත්කර හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම තනතුර සඳහා 2025-12-14
News රන්වලගේ පරීක්ෂණය ඇද්ද නිලධාරියාට වැඩ වරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සම්බන්ධ රිය අනතුර අවස්ථාවේ දී ශ්වසන පරීක්ෂණයක් සිදු නොකිරීම හෝ සම්මත ක්‍රියාපටිපාටියට අනුකූලව අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) වෙත සැකකරු ඉදිරිපත් නොකිරීම 2025-12-14
News ආධාර සමුළුවකට IMF කපු කමක්! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ යෝජනා කිහිපයක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කොට තිබූ බවත්, ආපදා තත්ත්වය හමුවේ කලබල නොවන ලෙසත්, ආපදාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කොට 2025-12-14
News 18 පාර්ලිමේන්තුව තීරණාත්මකයි දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ 2025-12-14
News රට ගොඩනගන්න යන මුලු වියදම මෙන්න ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ හානි පූර්ණය සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 1000ක් වැය කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ. එහිදී ලබන වසරේදී (2026) 2025-12-14
News ධූරය කුමක් වුවත් සේවය අප්‍රමාණයි- ජනපති අනුර සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වෙනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්, 65 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් 2025-12-13