News

1 first day of new parliament 1024x595
News
රාජයේ ආයතන තුනකට බිලියන 216ක්

මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල හා ජලාපවහන මණ්ඩලය යන ආයතන තුනට ඇස්තමේන්තුගත රුපියල් බිලියන 216 ක යටිතල පහසුකම් අරමුදල් අවශ්‍යතාවයකට මුහුණ

world bank logo
News
රජයේ ඉල්ලීමට ලෝක බැංකුවෙන් යෝධ හයියක්!

 සුළි කුණා­ටු­වෙන් දැඩි­ලෙස හානි­යට පත් ප්‍රදේ­ශ­වල අත්‍ය­වශ්‍ය සේවා සහ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම සඳහා රුපි­යල් කෝටි 3,600 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 120)ක මුද­ලක් ප්‍රදා­නය කිරී­මට ලෝක

1765817882 mamamam l
News
ඉකිගසා හඩමින් පිටව ගිය ජපන් වෛද්‍ය කණ්ඩායම

ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම ඊයේ (15) රාත්‍රියේ දී මෙරටින් පිටව ගියහ. ඔවුන්

484832528 1193135952175955 6431820571923033878 n
News
අත කැඩුණු හැටි දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.මේ අර්බුදය

harin
News
අප්‍රේල් 15 ගැන හරින්ගෙන් බිහිසුණු අනාවැකියක්

සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික හානිය දරුණු බවත්, අර්බුදයට මුහුණ දීම සඳහා රජයට සහ ජනාධිපතිවරයාට පැහැදිලි සැලැස්මක් නොමැති බවටත් මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමති හරින්

1644160105 harshana rajakaruna
News
හර්ෂණත් විසිපන්දාහා නෑ කියයි

විප­තට පත් ජන­තා­වට ලබා­දෙ­නවා යැයි කියූ සහන කතා­වට පම­ණක් සීමා වී තිබෙන බවක් පෙනෙ­න්නට ඇතැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී හර්ෂණ රාජ­ක­රුණා පැව­සීය. සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ

689e7ca8 talibanmonies
News
ඉතිහාසයේ වැඩිම ප්‍රේෂණ මේ වසරේ එන හැඩ.

මාස 11ට විදේශ ප්‍රේෂ­ණ­ රුපියල් කෝටි 215,910 පනී විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මෙර­ටට සිදු­ක­රන ප්‍රේෂ­ණ­වල කැපීපෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් මේ වසරේ නොවැ­ම්බර් මාසයේ

download
News
ධම්මිකට ඇප- අර්ජුණ අල්ලන්න නියෝග

‍අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස්

image 8627e28159
News
මිලියන 800ක් පාඩුවූ ටෙන්ඩර් මගඩියක්. ධම්මික රණතුංග අත්අඩංගුවට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග අද (15) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අල්ලස්

destroyed paddy fields
News
ගොවිබිම් හෙක්ටයාර් 125,000ක් විනාශයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියයි  සුළිකුණාටුව හේතුවෙන් කෘෂි බිම් හෙක්ටයාර් 125,600 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ