News කොරේ පිටට මරේ. හෙට සිට තවත් ප්‍රහාරයක්! ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ රැසකට යළිත් වරක් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2025-12-03
News ඇමරිකාව හතරවෙනි නැවත් ලංකාවට දෙයි! “දිත්වා සුළි කුණාටුවට ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන්, සාගරය හරහා ද ඇතුළුව ක්‍රියාත්මක වන විට, ශක්තිමත් සමුද්‍රීය හවුල්කාරිත්වයන් කොතරම් වැදගත් දැයි අපට මතක් කර දෙයි,” යැයි ශ්‍රී 2025-12-03
News රනිල්ගෙන් පැලවත්තට ප්‍රහාරයක්! පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් අද රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවත්, පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට පැවරීම සහතික කිරීම කළයුතු බවත් 2025-12-03
News හදිසි නීතිය පාවිච්චි කරන විදිහ වටගල පොලිසියට කියයි! ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබා දී 2025-12-03
News සජිත් ශෝක දිනයක් ඉල්ලයි! පාස්කු ප්‍රහාරය, කොවිඩ්, රට බංකොලොත් වීම, දිට්වා සුළි කුණාටුවත් එක්ක වසර 7ක් තුළ 4 වැනි ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකි බවත් මේ නිසා පවුල් 437,507ක් 2025-12-03
News බැඳුම්කර වංචාව වෙද්දි මහා බැංකුව තිබුනේ රනිල් අතේ, අනිත් බැංකු කබීර් අතේ – රවීගෙන් විශේෂ ප්‍රකාශයක් මහා බැංකු බැඳුම්කර වංචාව වූ කාල වකවානුවේ මහා බැංකුව පැවතියේ රනිල් වික්‍රමසිංහ යටතේ බවත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු පැවතියේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා සතුව බවත්, 2025-12-03
News පත්‍ර සමාගම ඇතුලේ කුප්‍රකට ගේමක්! ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවුලකට අයිති මුද්‍රිත මාධ්‍ය ආයතනයක හිටපු සියලුම අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වුනාලු. අන්තිමට දැන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතුරු වෙලා ඉන්නේ වියපත් වැදගත් පියා සහ 2025-12-03
News කැඩුණු පාලම් හදන්න නෙදර්ලන්තයේ සහය ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe Jakob De Boer මහතා 2025 දෙසැම්බර් 02 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය. දශක ගණනාවක් පුරා 2025-12-03
News අසල්වැසි සෙනෙහසට මහිෂිනී තුති පුදයි සුළි කුණාටුවෙන් සිදු වූ පෙර නොවූ විරූ විනාශයෙන් තම ජාතිය කම්පනයට පත්ව සිටින බවත්,ඒ අවස්ථාවේ ඉන්දියාවේ ක්ෂනික හා ත්‍යාගශීලී සහාය සඳහා ගැඹුරු කෘතඥතාව පළ කිරීමට 2025-12-02
Featured ගමේ මිනිස්සු බේරගන්න ගිය ගුවන් නියමුවාට ගමෙන් වෙච්ච දේ! ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වසර 20කටත් වඩා සේවා කාලයක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි. ඔහු වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට ගුවන් යානය පදවාගෙන ගියේ 2025-12-02