News ‘මාව අත්අඩංගුවට ගන්න යනවෝ- ගම්මන්පිල ප්‍රෙස් එකක් කැඳවයි. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරමින් ඔහු විසින් රචිත පොත මාර්තු 31 වැනි දින නිකුත් කිරීම වැළැක්වීම සඳහා රජය මාර්තු 27 වැනි දින තමාව සිරගත කිරීමට උත්සාහ 2026-03-23
News ඇමති හර්ෂණගේ ඇඟිලි අභිනය දුරදිග යයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පසුගිය සතියේ සැසිවාරයේදී මැද ඇඟිල්ල පෙන්වීම ගැනවරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවසී ය. වාචික ප්‍රශ්නයක් 2026-03-23
News අපට දැක්වූ ආගන්තුක සත්තාර අපූරුයි, ලංකාවට අඛණ්ඩව තෙල් දෙන්න අපි ලෑස්තියි – ඉරාන තානාපතිගෙන් සහතිකයක් “මිත්‍ර රටක්” ලෙස ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බවත්,අවශ්‍යතාවයක් ඇති වුවහොත් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට ටෙහෙරානය සූදානම් බවත්,ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් 2026-03-23
News ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉරානය සුදානම්! ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි. මෙරට ඉරාන 2026-03-23
News ගල්ෆ් ගුවන් සමාගම් තුනක් මත්තල ඉල්ලලා – රජයෙන් තීන්දුවක් නෑ. මැදපෙරදිග කලාපයේ පුළුල් වන ගැටුම් මධ්‍යයේ, ගල්ෆ් ගුවන් සමාගම් තුනක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා ඉල්ලීමක් ඉල්ලා ඇතත්, රජය තවමත් 2026-03-23
News ලොවම අනතුරේ හෙලන වැඩක්, හෝමුස් සම්පූර්ණයෙන්ම වසන හැඩ! අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් ම වසා දමන බව ඉරානය පවසා තිබේ. ඉරාන පාර්ලිමේන්තු කතානායකවරයා 2026-03-23
News අහිංසක මිනිස්සුන්ට හදපු නිවෙස් හිතවතුන්ට දුන් හැටි නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ, බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ අඩු ආදායම් ජනතාව සඳහා ඉදි කරන ලද ‘සිරිසඳ’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක්, ආරක්ෂක අමාත්‍යාංශයේ 2026-03-23
News නළේ ඉන්දියාවෙන් – ආණ්ඩුවේ ඇස් ත්‍රීමලේ තෙල්ටැංකි දෙසට රටේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමේ දිගුකාලීන උපායමාර්ගයක් ලෙස ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගබඩා පුළුල්ව සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනටමත් 2026-03-23
News එමින් තියෙන නැව් මෙන්න ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් එළැඹෙන මාර්තු 25වැනිදා ළඟවීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියි. ඉන්ධන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (22) පැවැති මාධ්‍ය 2026-03-23
News එයාර්බස් ගනුදෙනුව/ නඩුවේ සම්පූර්ණ කතාව මෙන්න ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් 2026-03-20