News ශ්‍රීපාදය ගැන කතා ඇත්ත නෙවේ! ශ්‍රීපාද කඳු මුදුනෙහි කිසියම් නාය යාමක් ගැන දර්ශනය වෙමින් සංසරණය වන ඡායාරූපයක් පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වේ. මේ පිළිබඳව Shaminda Ranshanසමනල කන්ද රසික එකමුතුව පිටුවේ 2025-11-30
News හානි වූ මාර්ග සහ පාලම් දින 5 තුළ ප්‍රතිසංස්කරණයට ‘RDA’ පියවර අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව ඇති මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින ප්‍රධාන මාර්ග සහ පාලම් ඉදිරි දින 5 තුළ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර වාහන ධාවනයට පහසුකම් 2025-11-30
News අරණායක කඳුවැටියේ නායයෑම් තවමත් සක්‍රීයයි අරණායක කඳු පන්තිය රහව සැළව ප්‍රදේශයේ දී නාය යන ඩ්‍රෝන දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. එම ප්‍රදේශයේ ජල ගැලීම එතරම් බරපතල 2025-11-30
News ආපදා කළමනාකරණයට ජපානයෙන් වෛද්‍ය කණ්ඩායම් දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත හානිය සැලකිල්ලට ගනිමින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) හරහා හානි තක්සේරු කිරිමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යවන බව ජපාන රජය 2025-11-30
News හමුදාවම සීරුවෙන්.විසි දෙදාහක් සහන සේවයට! අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබළු 22,000කට අධික පිරිසක් යොදා ඇතැයි රජය පවසයි. ඒ අනුව, යුද හමුදා සෙබළු 2025-11-29
News තත්ත්වය ටික ටික හොඳ අතට.ඒත් අවධානම වෙනසක් නෑ. අධික වර්ෂාපතනය අඩු වුවද ආපදා තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් සිය නිවෙස් කරා යෑමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සහන 2025-11-29
News ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2ක්.ලංකාව නැවත ගොඩනගන්නත් සහය! ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීම සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 2ක් ලබාදීමට පොරොන්දු වී ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් 2025-11-29
News ඉන්දීවේ බලගතුම ප්‍රවාහන නෞකාවක් මෙරට ගලවාගැනීමේ මෙහෙයුම්වලට දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් (2025.11.29) අද දින අළුයම 2025-11-29
News කලාවැව මාර්ගයේ සිර වූ පිරිස මුදවාගනී පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 68 දෙනාම බේරා ගෙන තිබේ. මෙලෙස, 2025-11-29
News මුදල් බාදා කරගන්න එපා!මදිවුණොත් තව දෙනවා!චක්‍රලේකන වලට කොටුවෙන්න එපා! ජනපතිගෙන් නියෝග රැසක් ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක )මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 2025-11-28