News මරණ 69යි.34ක් අතුරුදන්! විපතේ දැනට තරම මෙන්න පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් මේ වනවිට ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 2025-11-28
News අසල්වැසියා වෙනුවෙන් මෝදී දුක්වෙයි. අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රීලංකාව මුහුණ දි සිටින ව්‍යසනකාරී පීඩාව පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. ආපදා හේතුවෙන් සිදුවූ ජීවිත 2025-11-28
News හිරුණිකා ලයිව් එයි.ඉල්ලීමක් කරයි! ආපදාවට ලක්ව සිටින ජනතාව වෙනුවෙන් පුලුවන් හැටියට උපකාර කිරීමට එක්වන ලෙස සජබ වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉල්ලීමක් කරයි. 2025-11-28
News හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි?විපක්ෂයෙන් අනුමැතිය! ව්‍යසන හේතුවෙන් පිඩාවට පත්ව ඇති ජනතාවට තවදුරටත් සහන සැලසීමේ අරමුණින් රට තුළ ‘හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි දැනගන්නට තිබේ.මේ සම්බන්ධයෙන් අද 2025-11-28
News “දිට්වා” සුළිකුණාටුව තවමත් සක්‍රීයයි ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය 2025 නොවැම්බර් මස 28 දින උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. 2025-11-28
News ඉතිහාසයේ බිහිසුනුම වැස්ස-48ක් මරුට!21ක් අතුරුදන්! දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.ශ්‍රී ලංකාවටම බලපා තිබෙන 2025-11-28
News දිට්වා ඉන්දියාවට කඩාපනී බෙංගාල බොක්කෙහි ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට 2025-11-28
News ගංගා හයක් අවට අධි අවදානම්! මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කළා ඔය, මැණික් ගඟ සහ මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ලැබෙන අධික වාර්ෂාව හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මීට මොහොතකට පෙර එම 2025-11-28
News ‘දිට්වා’ වියරු වැටෙයි! මහා කුණාටුවක පෙරනිමිති ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පීඩන අවපාතතය උතුරට බරව 2025-11-27