News

whatsapp image 2025 11 18 at 8.42.09 pm
News
නාමල්ගේ නීති විද්‍යාල ලිපිගොනුවේ උපාධි සහතිකයක් නැහැ, ඇතුළත් වීමේ නීති උල්ලංඝනය කරලා

නාමල් රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් වලට අදාලම උපාධි සහතිකය පිළිබඳවත්,ඔහුගේ නීති උපාධිය පිළිබඳවත් ආන්දෝලනාත්මක හෙලිදරව්වක් the examinerවෙබ් අඩවියේ පලකොට තිබේ.මෙහි සියලු කරුණු පිළිබඳව අයිතිය සහ

අනුර කුමාර දිසානායක
News
දැන් තවත් නටන්නේ ඇයි?

ත්‍රිකුණාමලය මුලික කරගනිමින් සිදු වූ ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන අතර ඒ පිළිබඳව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් නැවත නැවතත් කියමින් අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප්
News
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

පාර්ලිමේන්තු විශ්‍රාම ඉවත් කිරීම සඳහා පසුගිය දා (2025.06.16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ‘පොහොසත් රටක් –

583049460 10162966306273190 4470333196367945822 n
News
සජබ, එජාප, ශ්‍රීලනිප එන්න! මේ සර්පයාට කිරි පොවන්න!

මාලිමා රජය බලයට පත් වුණ දා පටන් එල්ල වුණ චෝදනාවක් තමයි, ඔවුන් යම් ආකාරයක ඒකපාක්ෂික රාජ්‍යයක් ගොඩනගන්න උත්සාහ කරනවා ය යන්න. ඒක හිතා මතා ම

sheikh hasina
News
හසීනා දඟගෙට!

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු බව තීරණය කරමින් එරට අධිකරණයක් ඇයට මරණ දඬුවම නියම කර තිබේ. චෝදනා

ajith p perera 1600
News
නුගේගොඩ යන්නේ නෑ.හැබැයි වැඩේ වැළඳ ගන්නවා.

21 වැනිදා පැවැත්වෙන විපක්ෂයේ විරෝධතාවට සජබය සහභාගී නොවන නමුත් ඊට පක්ෂයේ සුබ පැතුම් හිමිවන බව සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. රජයට එරෙහිව සටන් කරන

1746002284621
News
ඉන්දු පකිස්ථාන් පිපිරීම්වලින් ලංකාවත් රත්වෙයි

පුද්ගලයන් 12 දෙනකු මරු කැඳවමින් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ ඉකුත් අඟහරුවාදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත්,ඉකුත් සඳුදා සවස ඉන්දියාවේ දිල්ලියේ රතු බලකොටුව අසල සිදු වූ

sanjeewa dharmaratne
News
පතිනයකගේ තනතුරට සංජීව ධර්මරත්න පත්කරයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටි සංජීව ධර්මරත්න මහතා පරිපාලනය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමටත් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

582217270 1420802742749284 7929291555062959571 n
News
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය මෙන්න!

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඊයේ (11) එම අමාත්‍යාංශයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක

shutterstock 593346773
News
දේපොළ ආර­ක්ෂ­ණය සඳහා නව පන­තක්

ව්‍යව­සා­යන් සහ දේපොළ ඇතුළු පෞද්ග­ලික දේපොළ අත්ත­නෝ­ම­තික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමේ අර­මු­ණෙන් ආයෝ­ජන ආර­ක්ෂ­ණය සඳහා නව පන­තක් හඳුන්වා දීමට රජය සූදා­නම් වෙයි. මීට අදාළ යෝජ­නාව