News මුහුද මැද පාර හැදුවම මාළු මාරුවෙන්නේ කොහොම ද? මුහුද මැද්දෙන් පාරක් හදන බවට මෙවර අයවැය යෝජනාවලියෙන් යෝජනා කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තුවන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි. එසේ පාරක් හැදුවොත් මුහුදේ 2025-11-10
News එල්ලවූ චෝදනා නිසා BBC ලොක්කන් දෙන්නෙක් ඉවත්වෙයි බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබේ. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට ඔහුට එරෙහිව 2025-11-10
News සජිත්ගේ ඉන්දියා ගමනේ රහස අතර ටිල්විනුත් ඉන්දියාවට විපක්ෂ නායක සජිත් ඉන්දියාවට ගියේ මෝදි අගමැතිවරයාගේ රජයෙන් ලැබුණු නිල ඇරයුමෙනි. ජනාධිපති අනුර දිසානායක එම පදවියට පත්වීමෙන් පසු කරන ලද පළමු නිල සංචාරය වන ඉන්දීය 2025-11-10
News රාජ්‍ය සේවයට 75000ක්. වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් 2025-11-09
News අයවැය එන්නත් කලින් සජබ තිබ්බ රහස් හමුව මෙන්න විපක්ෂයෙහි ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන සමගි ජනබලවේගය පසුගිය බ්‍රහස්පතින්දා “මෙවර අයවැය කෙබඳු මුහුණුවරක් ගනු ඇද්ද” කියා සාකච්ඡා කරන්නට විශේෂ වැඩමුළුවක් පවත්වනු ලැබීය. බ්‍රහස්පතින්දා දවස පුරා 2025-11-09
News අම්බුලුවාවේ සුපිරි ගැහිලි මෙන්න ඓතිහාසික ගම්පොළ, අම්බුලුවාව ජෛව විවිධත්ව ගම්මානයේ පසුගිය කාලය පුරා රුපියල් කෝටි 18 කට ආසන්න බරපතළ ආකාරයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුව ඇතැයි විගණන වාර්තාවක සඳහන්වේ. 2025-11-09
News වෘත්තීය සමිති 100කට රතු එලි විවිධ චෝදනා සහ ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී වෘත්තීය සමිති සීයක් අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට 2025-11-09
News අනුර රටට අහිමිවූ දක්ෂයින්ට කළ ආරාධනය රටට සේවය කිරීමට කැමති නමුත්,හිටපු පාලකයින්ගෙන් පැමිණි පීඩාවන් වැනි විවිධ හේතුමත රටින් බැහැරව සිටින විදෙස්ගත ශ්‍රීලාංකිකයින්ට ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී විශේෂ ආරාධනාවක් කරනු ලැබීය. ‘විශේෂයෙන්ම 2025-11-08
News අනුරගේ අයවැයේ සුපිරි අවසානය ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වනවිට අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙන මොහොතක, ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් 2025-11-07
News මාලිමා ආණ්ඩුවේ පළමු පූර්ණ අයවැය අද පාර්ලිමේන්තුවට 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා 2025-11-07