News

oil tanker energy shipping maritime transport 1200x675
News
අප්‍රේල් තෙල් නැව් පහක් ලංකාවට

එළ­ඹෙන අප්‍රේල් මාසය අව­සා­නය දක්වා මෙර­ටට අවශ්‍ය ඉන්ධන ඇණ­වුම් සියල්ල මේ වන විට ස්ථීර කර අව­සන් බව ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මයුර නෙත්ති­කු­මා­රගේ මහතා සඳ­හන්

the rise of anura kumara dissanayake
News
ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. පසුගිය 17 වැනිදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරු කළේය.

1583315981 sr lankan l
News
එයාර්බස් මගඩියේ සල්ලි බෙදපු හැටි කපිල වමාරයි.

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී

screenshot 20260319 043441 chrome
News
අනුරගෙන් කටාරයට හදිසි ඇමතුමක්

කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ඇමතුමේදී ශ්‍රී

on state service 1 large
News
බදාදා වැඩ අඟහරුවාද ට කරන්න/බැරි වුණොත් බදාදත් වැඩ.

බදාදා දිනය රජයේ කාර්යාල කටයුතු සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා, සෑම බදාදා දිනකම ක්‍රියාත්මක කරන රාජකාරි අඟහරුවාදා දිනය තුළ සිදුකළ යුතු බව

isfahan 1
News
නායකයා මැරුණත් ඉරානය නොවැටෙන රහස මෙන්න

නායකයා මැරුණහම ඇයි ඉරානය වැටෙන්නැත්තෙ කියන එක මේ වෙද්දි උණුසුම් මාතෘකාවක්. ඒකට හේතු කීපයක් තියෙනවා. මේ අතරින් විශේෂ හේතුවක් තමයි ඉරාන ‘ආණ්ඩුව හැදිලා තියෙන විදිහ‘.

us th 57 sea ranger helicopters
News
ඇමරිකාවෙන් හෙලිකොප්ටර් 10ක් ලංකාවට තෑගි. ට්‍රම්ප්ගේ දකුණු අත මැයි ලංකාවට

අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූ TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ

coal ship
News
ජනපති කියලා පැය දොළහයි. ගෑස් නැව් දෙකක් ඇවිත්!

රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි. ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ

whatsapp image 2025 09 21 at 20.22.28
News
අඛණ්ඩව බලශක්තිය සපයනවා. යුද්ධයේ අපි ඉන්නේ මධ්‍යස්තව.ඇමති වැරදිකරුනම් අස් කරනවා.ජනපති අනුර සියල්ල පහදයි.

ජන­තාව වෙනු­වෙන් විදු­ලිය, ගෑස්, ඉන්ධන, බල­ශක්ති සැප­යුම අඛ­ණ්ඩව ලබා දීම රජයේ අපේ­ක්ෂාව බැවින් මේ සැප­යුම් යථා­ත­ත්ත්ව­යට පත් කිරී­මට කඩි­නම් පිය­වර ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර

26 69a9d46a58c45
News
තෙල් තියෙන්නේ කවදා වෙනකම් ද?මෙන්න ඇමතිගේ උත්තරේ.

සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා