News IMF ගැටේට රවීගෙන් ප්‍රහාරයක් රට මූල්‍යමය වශයෙන් අර්බුදයක වැටී තිබුණු පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍යවුව ද ඔවුන්ගේ ඇතැම් ක්‍රියාමාර්ග ගැටලු සහගත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක 2025-11-03
News කිඹුලාවල කමතේ ප්‍රසංගයට පැමිණි 31ක් ළඟ මත්ද්‍රව්‍ය මිරිහාන පොලිස් වසමේ මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල්යායක් අසබඩ පිහිටි “කමත” නමැති ස්ථානයේ පැවැති DJ සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31ක් සන්තකයේ තිබී විවිධ වර්ගයේ 2025-11-03
News දේශපාලන පරිවර්තන ගැන අජිත් දෝවාල්ගෙන් රහස් රැසක් පසුගිය වසර තුනහමාරක කාලය තුළ බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල රජයන් වෙනස් කිරීමට හේතු වූ ජනතා නැගිටීම් ඇතිවීම පිටුපස තිබෙන මූලික හේතුව “දුර්වල 2025-11-02
Bis Boss ජනපතිගේ සිහිනය සහ හනීෆ්ගේ නව භූමිකාව හනීෆ් යූසුෆ් ශ්‍රී ලංකාවේ කීර්තිමත් සහ හොඳම ව්‍යාපාරිකයෙකි. හොන්ඩා යතුරුපැදියකින් බෙදාහැරීම් ආරම්භ කරමින්, ඔහු ශ්‍රී ලංකාවේ වටිනාම ලැයිස්තුගත සමාගමක් වන Expolanka Holdings සමූහය ගොඩනැගීය. ඔහු 2025-11-01
News ජාවාරමේ ගිය ධීවර යාත්‍රාවක් හමුදා භාරයට බටහිර මුහුදේ දී මද්‍ර්ව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සැකපිට නාවික හමුදාව විසින් දිය බාරයට ගෙන තිබෙනවා. දිවයිනට බටහිර 2025-11-01
News තරුණ ළමයි අඳුරගන්න ආසා මහලේකම් පසුගියදා නෙළුම් මාවත කාර්යාලයට තරුණ ගැහැනු ළමයි කණ්ඩායමක් පැමිණ සිටියහ. ඒ, නායකත්ව පුහුණු වැඩමුළුවක් සඳහාය. ආරම්භක දේශනය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් 2025-11-01
News බස්නාහිර ආණ්ඩුකරුට තවත් තනතුරක්! විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 2025-10-31
News බ්‍රසීලයේ මද්‍රව්‍ය වැටලීමක දී පුද්ගලයින් 64ක් ජිවිතක්ෂයට බ්‍රසීල ආරක්ෂක අංශ විසින් එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී 64 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට වැඩිම ජීවිත හානියක් වූ පොලිස් මෙහෙයුම ලෙස 2025-10-31
News පද්මෙගේ ගෝලයින් තුනක් වත්තල දී අත්අඩංගුවට රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව ඊයේ (30) සවස 2025-10-31
News විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2025-10-30