News ජනපති හමුවන තුරු විදුලි වැඩ වැරුමට කොමාවක්. විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (11) පස්වරුවේ අත්හිටුවූ බව වෘත්තීය සමිති පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වෙන 2026-03-12
News කබ්රාල් ට නඩු දාන්න සැරසේ! හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු පැවරීමට පෙර, නිල වශයෙන් තොරතුරු ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සුදානම්වන බව පැවසේ.ඒ 2026-03-11
News වෘත්තීය ක්‍රියාමාර්ග නිසා විදුලි බිඳවැටීම් දොළොස්දාහක්!නියෝග පැහැර හරින සේවකයින්ට එරෙහිව විනය කෙවිට ගනී. ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා වෙයි. මේ 2026-03-11
News විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වෙයි ලංවිමට අදාල ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වීඇත. එමෙන්ම ජනතාව අපහසුතාවයට 2026-03-11
News ඩිසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තුවල කිසිඳු සංශෝධනයක් නෑ… ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද 2026-03-10
News ඇමති ගේන්න ප්ලේන් එකක් ඉතාලි යැවූ කතාව බොරු ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා 2026-03-10
News තෙල් මිල ඉහළ ගියාට ආර්ථික කම්පනවලට ලංකාව සූදානම් – මහබැංකු අධිපති සර 2022 පැවති දරුණු මූල්‍ය අර්බුදකාරී සමයට සාපේක්ෂව, වර්තමානයේ ලෝක වෙෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑමෙන් ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව වඩාත් 2026-03-10
News තෙල් මිල ගණන් උස්සයි මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 2026-03-10
News පෙන්ෂන් අහිමි මන්ත්‍රීලාගෙන් අරුම පුදුම ඉල්ලීමක් විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ඔවුන් මන්ත්‍රීවරුන් වීමට පෙර කළ රැකියාවන්හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික 2026-03-09
News නැවේ ආරක්ෂාවට ඉරාන ජාතික සෙබළුන් 15ක් පානදුරට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නවතා තිබියදී කොළඹ වරාය වෙත රැගෙන ආ ඉරාන IRIS BUSHEHR නෞකාවේ ඉරාන ජාතික නාවික සෙබළුන් 15කින් යුත් පිරිසක් එහි ආරක්ෂාව සඳහා 2026-03-09