News QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අදින් ඇරඹේ. “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය”ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) නිල වශයෙන් දියත් කෙරේ. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා 2026-04-06
News සජබ කැපිලි මැද හර්ෂ නලින්ද හමුවෙයි. 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 2026-04-06
News රෝගීන්ගේ ජීවිත කබලෙන් ලිපට. GMOA අදත් වර්ජනයේ රෝහල්වල රජයේ වෛද්‍යවරුන් අද (අප්‍රේල් 4) පෙ.ව. 8:00 සිට වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කළේය. මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 2026-04-04
News පිල්ලෙයාන්ගේ වධකාගාරයක්.උප කුලපති ඝාතනය කර පුලුස්සලා රජයේ ගිනිඅවි 399කට සිදු වූ දෙයක් නෑ පාස්කු ප්‍රහාරය ගැනත් කරුණු රැසක් හෙළි වෙයි පොලොන්නරුව, සෙවණපිටියේ පවත්වාගෙන ගිය වධකාගාරයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගල්කිස්ස 2026-04-04
News ගම්මන්පිලගේ පොතේ වැඩෙන් සජබ සීසීකඩ වෙයි. උදය ගම්මන්පිලගේ පොත එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු සමගි ජනබලවේගයේ නියෝජිතයින් ඒක්ව සිටීම පිළිබඳව අතිශය බරපතල විවේචනයක් එල්ල වී තිබෙන බව පැවසේ. ගම්මන්පිලගේ 2026-04-02
News අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගන්නේ මෙහෙමයි 2026 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මාර්තු මස 31 2026-04-02
News අර්බුධ මැද ඉලක්කයට යනහැටි ගැන IMF ප්‍රධානියා සතුටින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan 2026-04-02
News කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව සැකකරුට ඇප ප්‍රදානය 2026-04-02
News කෝටි 600ට වැඩි මත්ද්‍රව්‍ය ගෙනා ධීවරයින් ගැන ගත් තීන්දුව ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයන් 6 දෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර 2026-04-02
News තියන්න තිබ්බේ මෝඩයාගේ දවසේ. රාජපක්ෂලාට සුදුහුණු ගාන වැඩක්. සජිත්ල,සාගලලා ගැනත් කනගාටුයි. ගම්මංපිලගේ උත්සවයට නවීන්ගෙන් දරුණු ප්‍රහාරයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත පොත එළිදැක්වීමේ උත්සවය හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා විවේචනය කර තිබුණිාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය 2026-04-01