World Beat

චීන සහ බ්‍රිතාන්‍ය නායකයින් අතර තීරණාත්මක හමුවක්
News
චීන සහ බ්‍රිතාන්‍ය නායකයින් අතර තීරණාත්මක හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා හමු වුණා. ඒ අද(29) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදීය. වසර

Attack in Birzeit
News
රමල්ලා අගනුවර ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් – පූජකවරුන් යුක්තිය ඉල්ලයි

පලස්තීනයේ පරිපාලන අගනුවර වන රමල්ලා (Ramallah) අසල පිහිටි බීර්සෙයිට් (Birzeit) ගම්මානයේදී ඊශ්‍රායල පදිංචිකරුවන් පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් පිළිබඳව රදගුරු ආචාර්ය ඉමාඩ් හඩාඩ්

world health organization
News
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත්වෙයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ඊයේ (22) සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව මෙම ඉවත් වීම සිදු

1920x1080 davey hero
World Beat
ට්‍රම්ප් මැර කල්ලි නායකයෙක්-එක්සත් රාජධානියේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක එඩ් ඩේවි

එක්සත් රාජධානියේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක එඩ් ඩේවි, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලසුම් මැර කල්ලිවාදයකට සමාන කර තිබේ. අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විදේශ ලේකම්

d895e839bd1526f413dcded723fa547c
World Beat
ට්‍රම්ප් ගේ අවලස්සන ආක්‍රමණය

ජාතික ආර­ක්ෂා­වට දැඩි තර්ජ­න­යක් වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්ත­වා­දය අමෙ­රි­කා­වෙන් තුරන් කිරී­මට බව කිය­මින් එරට හමු­දාව වෙනි­සි­යු­ලාවේ හමුදා ප්‍රහා­ර­යක් සිදු­කර ජනා­ධි­පති නිකො­ලස් මදුරෝ සහ බිරිය සීලියා

4f3e6f2b 0ce5 48a5 9f2e a303b72f9eec
World Beat
ට්‍රම්ප්ගෙන් තවත් මරාලයක්.සංවිධාන 66කින් ගැලවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන 66 කින් ඉවත් වීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.  පසුගිය බදාදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන

webp
World Beat
මම අවජාතකයෙක් නෙවෙයි- කොලොම්බියා ජනපතිගෙන් ලෝකගණන්කාරයාට කිස්කන ප්‍රහාරයක්

වෙනිසියුලාවේ ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ගය සහ ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීම සහ අත්අඩංගුවට ගැනීමත් සමඟ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සඳුදා ප්‍රකාශ කළේ ඇමරිකාව තම රටට පහර දුන්නොත්

1766188004392
World Beat
ට්‍රම්ප් ගේ සෙල්ලම ලෙල්ලමක් වෙන ලකුණු

කැරකස් හි ඇමරිකානු හමුදා ක්‍රියාමාර්ගය ටෙහෙරානය සමඟ ගැටුමකට “බලයක්” ලබා දෙන බවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට තවත් පහරක් එල්ල කරන බවත් විශේෂඥයෝ පවසති. මදුරෝ පැහැරගෙන ගොස්

Zelensky issues public challenge to Trump
News
සෙලෙන්ස්කිගෙන් ට්‍රම්ප්ට ප්‍රසිද්ධියේ අභියෝගයක්

ඇමරිකානු හමුදා විසින් එක රැයකින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීම මේ වන විට ලෝක දේශපාලනයේ අතිශය ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව

Chinese attack on America
News
අමුතු පොලිස්කාරයාට චීන ප්‍රහාරයක්

කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකි බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(4) බෙයිජිං නගරයේදී පැවති