News දේශපාලන පරිවර්තන ගැන අජිත් දෝවාල්ගෙන් රහස් රැසක් පසුගිය වසර තුනහමාරක කාලය තුළ බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල රජයන් වෙනස් කිරීමට හේතු වූ ජනතා නැගිටීම් ඇතිවීම පිටුපස තිබෙන මූලික හේතුව “දුර්වල 2025-11-02
News බ්‍රසීලයේ මද්‍රව්‍ය වැටලීමක දී පුද්ගලයින් 64ක් ජිවිතක්ෂයට බ්‍රසීල ආරක්ෂක අංශ විසින් එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී 64 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට වැඩිම ජීවිත හානියක් වූ පොලිස් මෙහෙයුම ලෙස 2025-10-31
World Beat ලොවම බලා සිටි චීන- ඇමරිකා ජනපති හමුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් දකුණු කොරියාවේ Busan නගරයේදී අද(30) සිදුවුණා. චීනයේ හා ඇමරිකාවේ ජාතික තත්ත්වයන් වෙනස් 2025-10-30
World Beat නොබෙල් අහිමි වූ ට්‍රම්පට කොරියාවෙන් සැනසිලි තෑගි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පට අද (29) දකුණු කොරියාවේ ඉහළම ජාතික ගෞරව සම්මානය ප්‍රදානය කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මෙවර නොබෙල් සාම ත්‍යාගය අපේක්ෂාවෙන් සිටි බව ඔහු 2025-10-29
top post ගාසා සංහාරය ඊශ්‍රායලය තනිව කළ වැඩක් නෙවේ! ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ජන සංහාරය ජාත්‍යන්තර අනුග්‍රහක පද්ධතියක කොටසක් බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් අද අනතුරු ඇඟවීය. “ජාත්‍යන්තර නීතිය පැහැදිලියි: රාජ්‍යයන් අන් 2025-10-29
World Beat ආර්ජන්ටීනාව ලෝකල් ට්‍රම්ප්ට ඉරිදා, ආර්ජන්ටිනාවේ මැතිවරණය අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමේ ජාත්‍යන්තර අවධානයක් දිනා ගත්තේය. මෙයට එක් හේතුවක් වූයේ මුදල් හිඟ වූ බුවනෝස් අයර්ස් වෙත වොෂින්ටනය පොරොන්දු වූ ඩොලර් බිලියන 2025-10-28
World Beat සටන් විරාමය අස්සේත් භීතිය රජයයි සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ගාසා තීරයේ පලස්තීන ජනතාව තවමත් ගැඹුරු කම්පනයට හා භීතියට ලක්ව සිටින බව වාර්තා වේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ගසා තීරය 2025-10-28
World Beat සිරියානු භූමියෙන් ඉවත් වෙන්නයි චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලයි සිරියාවට එරෙහි හමුදා මෙහෙයුම් නවතන ලෙසත්, වහාම සිරියානු භූමියෙන් ඉවත් වන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා. සිරියානු ගැටළු සම්බන්ධයෙන් ඊයේ (22) පැවති ආරක්ෂක මණ්ඩල විවෘත 2025-10-23
World Beat සුළං විදුලි උත්පාදනයෙන් චීනය ලොව පෙරමුණට චීනය සුළං බලශක්ති විදුලි උත්පාදන ධාරිතාවයෙන් පසුගිය වසර 15 තුළ අඛණ්ඩව ලෝකයේ පෙරමුණ ගෙන තිබෙනවා. ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් කෝටි දහයකින් පමණ වර්ධනය 2025-10-21
World Beat විරාම නැති සටන් විරාම දිගින් දිගටම ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් වලින් ගාසා තීරයේ දුසිම් ගනනක් ජීවිත අහිමි වෙමින් පවත ගාසා තිරයේ මාධ්‍ය කාර්යාලය පවසන පරිදි, ඔක්තෝබර් 10 වනදා සටන් 2025-10-20