වත්මන් ආපදාව හමුවේ කුවේරතන්ත්රය රජ නොකොට කුසලතාතන්ත්රය බල නොගැන්නුවහොත් ආණ්ඩුවට ඉදිරි ගමනක් යා නොහැකි වනු ඇති බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක කීය. මේ තත්ත්වය ජයගතහොත් ආණ්ඩුවට රටම එන බවත් ඔහු කීය. ලංකාවට මේ අභියෝගය ජයගත හැකි බවත් එහු කීය.