ජනාධිපතිවරයා කී ආකාරයටම ජනතාවට සහන ලබා දෙන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. පොරොන්දු වුණේ දෙන්න බවත්,සොච්චමක් දී ජනතාව රවට්ටනවාට වඩා ජනතාවට සහනය දිය යුත්තේ ප්‍රයෝජනයක් ගතහැකි ආකාරයට බවත් ඔහු කීය.ඒ අනුව ජනාධිපතිවරයා කී ලෙසම සහන දෙන බවද පැවසීය.