මරණ 69යි.34ක් අතුරුදන්! විපතේ දැනට තරම මෙන්න

heavy rains devastate sri lanka 40 dead, 21 missing thousands displaced 817357

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් මේ වනවිට ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තවත්, 21 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

නොනවතින වර්ෂාව සහ තද සුළං හේතුවෙන් දිවයින පුරා දැඩි විනාශයක්, පවුල් අවතැන් වීමක් සහ නිවාස සහ ව්‍යාපාරවලට හානි සිදුවී ඇත.

මරණ සංඛ්‍යාව: 69
අතුරුදන් වූ පිරිස්: 34
තුවාල වූ පිරිස : 14
බලපෑමට ලක්වූ පවුල් සහ පුද්ගලයන්:

පවුල්: 61,175
පුද්ගලයන්: 21,9282

ආරක්ෂිත ප්‍රදේශයන්හි සිටින අය:

පවුල්: 12
පුද්ගලයන්: 3,684