මන්ත්‍රීව මැරූ චූදිතයින් 12ට මරණ දඩුවම

මරණ දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතු කෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීරණය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනාගෙන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කිරීමටයි නියෝග කළේ.